දේශීය පුවත්

ජාතික රණවිරු අනුස්මරණ සැමරුම් උත්සවය අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කළ ප්‍රකාශය අගය කරන බව එක්සත් ජාතික පක්ෂයේ උප සභාපති රවි කරුණානායක ඊයේ (20 වැනිදා) පැවැසීය. හෙතෙම මේ බව පැවැසුවේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදීය.

එහිදී ඔහු මෙසේද පැවැසීය. ‘අපිත් ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළා. අපි කවදාවත් ත්‍රිවිධ හමුදාවේ කාටවත් හානි වෙන්න ඉඩ දුන්නේ නැහැ. අපිත් ක්‍රියාවෙන් ඔප්පු කරලා තියෙනවා ජනාධිපතිවරයා කරපු ප්‍රකාශය හොඳයි කියලා.

යුද සමයේ පාර්ලිමේන්තුව දෙවනත් කරමින් රණවිරුවන් අපහසුතාවයට පත්වන ආකාරයට කෑ මොර දුන් රවී කරුණානායක මහතාගේ ‘‘කිළිනොච්චි – මැදවච්චි‘‘ කතාව සිහිපත් කරන ජනතාව අද ජනපතිගේ රණවිරු සැමරුම් කතාව අගය කරන්නේ අතීතය සම්පූර්ණයෙන් අමතක කරමින්දැයි ප්‍රහ්න කරති.

අතීතය අමතක කළ රවී කරුණානායකට මතකය අවධිකරවීම සඳහා මෙම වීඩියෝව පළ කරනුයේ ජනතා ඉල්ලීම මතය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More