දේශීය පුවත්

මංගල සමරවීර හිටපු අමාත්‍යවරයා විසින් මහා සංඝරත්නයට අපහාස කිරීම පිළිබඳව ලංකා ලීඩ් විසින් ජාතික සංවිධාන වල මතය විමසන ලදි. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා විසින් ඊට ලබාදුන් පිළිතුර ඔහුගේ වචනයෙන් –

‘‘ විවිධ මානසික සහ පෞර්ෂ ආබාධ තිබෙන පුද්ගලයන් සමාජ සම්මතයන්ට, සමාජ වටිනාකම් වලට වෛර කරනවා ඒවාට පහර දෙනවා. එවිට පෙරළා ඔවුන්ට පහර දීම සමාන කළ හැක්කේ අශූචි කන්දකට ගල් ගැසීම හෝ එය පහුරුගෑම වැනි ක්‍රියාවකටයි. අපේ සමහර හාමුදුරුවරුන් ඒ වරද කරනවා. අපේ රටේ ඉතා දියුණු නිදහස් සෞඛ්‍ය සේවයක් තියෙනවා. විවිධ මානසික සහ පෞර්ෂ ආබාධ තියෙන අයට නොමිලේ ප්‍රතිකාර කරන්න පුළුවන්. ඒ නිසා අපේ හාමුදුරුවරු අසූචි කඳුවලට ගල් ගැසීම නවත්වා ඔහුට ප්‍රතිකාර ලබා දීම සඳහා යොමු කළ යුතුය. ‘‘



One thought on “මංගල සමරවීරට ගල් ගැසීම අශූචි ගොඩක් අවුස්සනවා වැනි වැඩක් – ඔහුට අනුකම්පා කොට ප්‍රතිකාර සඳහා යොමු කළ යුතුයි”

  1. ජාතික සංවිධාන වල ඊළග නායකත්වය බලා ඉන්න විට සිතෙන දේවල්. මහා සංඝරත්නයට උපදෙස් දෙන ජාතික සංවිධාන…

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More