ලක්දෙරණ,ත්‍රස්වාදීන්ගේ ග්‍රහණයෙන් මුදාගෙන,එම සටන විජයග්‍රාහිි ලෙස අවසන් කළ උදාර විරුවන් වෙනුවෙන් පසුගියදා දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ ප්‍රංශ ශාඛාව විසින් රණවිරු පුජෝපාහර උලෙළක් පැවත්විණි.
පවතින වාතාවරණය අනුව ඉතා කුඩා පිරිසකගේ සහභාගිත්වයෙන් ,ගරු පුජ්‍යපාද පරවාහැර චන්දරතන හිමිගේ ප්‍රධානත්වයෙන් සහ කොටුවේ පොඩි හාමුදුරුවන් ඇතුලු Le bourget ජත්‍යන්තර මධ්‍යස්ථානයේ මෙම රණවිරු පුජෝපාහර උළෙ පවත්වන ලදි.
මේ ඒ වෙනුවෙන් ඔවුන් තැබූ සටහනකි…..
යුද්ධය යනු මිහිපිට කොතැනකවත් නොතිබිය යුතු දෙයකි…එයට සාප
කරන්නෝ එදාමෙන් අදත් ,හෙටටත්
එකසේ සාප කරති.යුුද්ධයේ බිහිසුණු බව
අප රටෙිි බහුතරයක් අත් වින්දෝ වෙති.
එහෙත් වර්ෂ 2009 ක්වු මැයි මස 18 දින
ශ්‍රිලංකා ද්විපයෙන් ඒ අමානුෂික යුද්ධයට
සදාකාලික නැවතිිමෙිි තිත තැබු දිනය ලෙස
ලංකා ඉතිහාසයේ සනිටුහන්විි අවසානය .
වසර 30 ක සාපරාධීත,කුරිරැ යුද්ධයෙන් මියගිය දහස් සංඛ්‍යාත අහිංසක සිවිල් ජනතාව සහ රණවිරුවන්ගේ ලේ දහඩිය
මැදින් අප රට ඔිිනෑවටත් වඩා රතු පාට ගැන්විනි .අතිගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා,ත්‍රිවිධ හමුදා
නායකයින් පොලිස්පති තුමා,සිවිල් ආරක්ෂක බලකායේ නායකතුමාගේ අභිත
කැපකිරීම් මතින් සහ භූමියේ යුධ වැදුනු
රණශූරයින්ගේ නොපසුබට උත්සහයේ ප්‍රතිථලයක් ලෙස 2009 මැයි 18 දින මුථ මහත් ලක්දෙරණ,ත්‍රස්වාදීන්ගේ ග්‍රහණයෙන් මුදාගෙන,එම සටන විජයග්‍රාහිි ලෙස අවසන් කලහ……
එ් උදාර විරැවන් වෙනුවෙන් අද දින ප්‍රංශයේ
දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් රණවිරු පුජෝපාහර උලෙළක් පැවත්විය.
පවතින වාතාවරණය අනුව ඉතා කුඩා පිරිසකගේ සහභාගිත්වයෙන් ,ගරැ පුජ්‍යපාද පරවාහැර චන්දරතන හිමිගේ
ප්‍රධානත්වයෙන් සහ කොටුවේ පොඩි හාමුදුරුවන් ඇතුලු Le bourget ජත්‍යන්තර
මධ්‍යස්ථානයේ වැඩවසන සියලුම ස්වාමින්වහන්සේලාගේ සහභාගිත්වයෙන්
සවස 6 ට ඉතා චාමිි රණවිරු පුජෝපාහරය
පවත්වන්නට විය.උන් වහන්සේලාගේ මෙම දායකත්වය මෙවන් ජාතික කර්තව්‍යයට මිල කල නොහැකි අගයක් එකතු කලෝය
තම රටට, ජාතියට සේවය කිරිම තම ප්‍රධාන අරමුණ කරගත් දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මෙම මහඟු කලගුණ
දැක්විමෙිි පිංකමට සහභාගිවු සියල්ලටම
සංවිධානයේ ගෞරවනීය ස්තුුතිය.
අද වෙඩි හඬ නෑසේ….
අද අදෝනාවෙිි දෝංකාරය නෑසේ..
ඒ සුන්දර දෙරණේ,අද දවස වෙනුවෙන්
ඔවුන්ගේ සුන්දර ඊයේ දවස කැප කලෝය.
ඒ උදාර රණවිරුවා අපේ හිතේ තවත් කාලයක් රැදෙනු ඇත..රටට ණය නැති ඒ
උදාර මිනිසා සදාඅමරණිය වෙති..
“පුතේ තාත්තා රටට ණයක් නෑ,,,,,
ජිවියෙන් ඒ ණය ගෙවිිවා,,,,,,,
එසවු පා ආපස්සට නොතබා,,,,,
දෑ අනුරාගය පණ පෙවිිවා”,,,,,,
දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරය වෙනුවෙන්
දයා ලියනආරච්චි .






ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...