බන්දුල ගුණවර්ධන ඇමතවරයා විසින් හෝමාගම මැතිවරණ කොට්ඨාශය තුල ඉදිකිරීමට උත්සාහ කළ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයට එරෙහිව දසතින් වරෝධය පළ වී ඇත.
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ප්‍රවීනයන් එම විරෝධතාකරුවන් අතර ඉදිරිපෙළ සිටීම විශේෂත්වයකි. ඔවුන් විසින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා අභිමුව තම විරෝධය පළ කරමින් ක්‍රිකට් ක්‍රීඩාව සැබවින්ම නැන්වීමට අවශ්‍යනම් කළ යුත්තේ කුමක්දැයි මැනවින් පැහැදිලි කරනු ලැබීය.
බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයාගේ පටලවා ගැනීම නිසා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගම්මන්පිල මහතාට ජනතාව ඉදිරියේ සමාව ගැනීමට සිදුවිය. කොරෝනාවෙන් පසු නැවත නැගී සිටින්නේ ක්‍රිකට් පිත්ත අතතිවදැයි ජනතාව ප්‍රශ්න කරති.
Gepostet von Mahela Jayawardena Fan Club am Donnerstag, 21. Mai 2020

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...