මැතිවරණ කොමසාරිස්වරයාගේ පුද්ගලික සහ පාර්ශවීය මතයක් මත පදනම්ව අඩු ආදායම් ලාභී ජනතාවට ලබාදුන් රු 5,000 ක සහනාධාරය නැවැත්වීම පිළිබඳව අමාත්‍ය මණ්ඩලයට ජනතාවගේ විරෝධය එල්ලවී ඇත.
අත්තනෝමතිකව සහ පාර්ශවීයව අදහස් පළ කරන මැතිවරණ කොමසාරිස්වරයාගේ ලිපියක් මත පදනම්ව ජනතාවට ලබා දුන් සහන අත්හිටුවීම මඟින් අමාත්‍ය මණ්ඩලයේ දුර්වලතාවය ප්‍රදර්ශනය වූ බවට ලංකා ලීඩ් නිව්ස් වෙත අදහස් දක්වන පිරිස් ප්‍රධාන වශයෙන් ජනතාව චෝදනා කරති.
මැතිවරණ සමයක දී රටේ සියලු ක්‍රියා නවත්වා කොමසාරිස්ට අවනතව රට පාලනය කිරීම කුමන නීතියක් යටතේ සිදුවන ක්‍රියාවක්ද යන්න බන්දුල ගුණවර්ධන ඇමතිවරයා විසින් පැහැදිලි කළ යුතු බවට ජනතාව චෝදනා කරති.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
19යේ නිරුවත අතින් වසා ගන්නා ජාතික සංවිධාන….