අන්තවාදීන්ගේ ක්‍රියාකලාපයන් නිසා ඓතිහාසික දෙවනගල පුදබිම විනශයට පත්වෙමින් පවතින බවට ලැබුණු තොරතුරු මත නෙත් එෆ්.එම් බැලුම්ගල කණ්ඩායම ඒ සම්බන්ධයෙන් සොයා බලා ඇත. වාම දළදා වහන්සේ සමවත් සුවයෙන් වැඩසිටි ඓතිහාසක දෙවනගල පුදබිම ආරක්ෂා කර ගැනීමේ වැදගත්කම මීට පෙරද නෙත් එෆ්.එම් රේඩ්යෝව හරහා වගකිව යුතු ...
ජනාධිපතිවරයා සිය නිල ෆේස් බුක් පිටුවේ විශේෂ සටහනක් තබමින් ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් සිදු කර තිබේ. ඒ අනුව ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් පසුව ද සෞඛ්‍ය නියමයන් පිළිපදිමින් එදිනෙදා කාර්යයන්හි නිරත වෙමින් කොරෝනා ව්‍යාප්තිය පාලනයට සහ සමස්ථ ආර්ථිකය නැවත පණගැන්වීමට දායක වන ලෙසයි ජනාධිප...
ඉදිරි මහ මැතිවරණයෙන් පසුව පාර්ලිමේන්තු රැස්වීම් පවත්වන අවස්ථාවල මන්ත්‍රීවරුන් 125 කට පමණක් සභා ගැබෙහි ආසන වෙන් කිරීමට අවධානය යොමුකර ඇත. කොවිඩ් වෛරසය ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ඖෂධයක් සොයා ගන්නා තුරු පුද්ගල දුරස්ථභාවය රැක ගැනීමට මෙම පියවර ගැනීමට සිදුවන බව පාර්ලිමේන්තුවේ ජ්‍ය...
යථාර්තවාදී නොවන පාලන මිලක් පැනවීම මගින් ලොකු කුඩා සියලු සහල් කර්මාන්තකරුවන්ගේ ගෙල සිර කළ වෙළඳ අමාත්‍යාංශ බලධාරීන් දැන් ඔවුන්ට නඩු දමන බවට සහ සහල් තොග බලහත්කාරයෙන් ලබා ගන්නා බවට තර්ජනය කරමින් කර්මාන්තකරුවන්ගේ යටි බඩට පයින් ගසන බව සහල් කර්මාන්තකරුවෝ පවසති. වෙළඳ අමාත්‍යාංශයේ ලේකම්...
හිටපු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා සමලිංගිකයෙකු බවට වීඩියෝවක් සමාජ මාධ්‍ය වලට නිදහස් කළේ හිටපු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාගේ ගිණුමින් බව සංගීත ශිල්පී ඉරාජ් වීරරත්න මහතා පවසයි. එම පිළිකුල් සහගත වීඩියෝව තමා විසින් මකා දැමුවත් එය එවන ලද්දේ හරීන් ප්‍රනාන්දු ව...
කුවේට්හි සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් පිරිසෙන් 90 කට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. අද(26) උදෑසන දෙරණ අරුණ වැඩසටහන සමඟ එක්වෙමින් යුද හමුදාපතිවරයා මෙම අදහස් පළ කළේය. ඒ අනුව විදෙස් සිට මෙරටට පැමිණි 157 ක් ආසාදිතයින් ලෙ...
ඕස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකික ව්‍යවසායකයෙකු සභාපතිත්වය දරන TBG Biotechnology Corp සමාගම විසින් නිෂ්පාදනය කරන ලද කොවිඩ් 19 වෛරස පරීක්ෂණ කට්ටල දෙකක් වෙනුවෙන් අන්තර්ජාතික අනුමැතිය හිමිව ඇත. යුරෝපීය ආර්ථික බලප්‍රදේශයේ විකුණනු ලබන නිෂ්පාදන සඳහා සෞඛ්‍ය, ආරක්ෂාව සහ...
ඇඳිරිනීතිය ඉවත් කිරීමෙන් පසු සමාජ දුරස්ථභාවය නොතකා අත්තනෝමතික ලෙස කටයුතු කරන පිරිස් අද (26 වැනිදා) සිට අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව පොලිස් නීති කොට්ඨාසයේ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පැවසීය. අත්‍යාවශ්‍ය කරුණකට හැර නිකරුණේ නිවෙස්වලින් බැහැරට නොයෑමට ජනතාව වග...
කටාර් රාජ්‍යයේ සිට හෙට (26) දින ශ්‍රී ලාංකිකවට රැගෙන ඒමට සැලසුම් කර සිටි පිරිස මෙරටට ගෙන ඒම තාවකාලිකව අවලංගු කිරීමට තීරණය කළ බව විදේශ සම්බන්ධතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා සඳහන් කරය් කුවේට් රාජ්‍යයේ සිට ඉකුත් 19 දින මෙරටට රැගෙන ආ ශ්‍රී ...
ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් රෝගීන් බවට පත්කර මැතිවරණය නොපැවැත්වීමේ උත්සාහයක මැතිවරණ කොමිසමේ සාමාජීක මහාචාර්ය රත්නජීවන් හූල් මහතා නිරතවන්නේ දැයි සැකයක් මතුවන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි. අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා...
ඇඳිරි නීතිය හෙට සිට ලිහිල් කෙරුණ ද, මෙතෙක් අනුගමනය කළ සෞඛ්‍ය උපදෙස් ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අවධාරණය කරයි.
ආර්ථික උපායමාර්ගික අදහස් නිතර ඉදිරිපත් කරන කර්මාන්තකරුවකු වන අරුණ කාන්ත බණ්ඩාර මහතා කෘෂිකාර්ම දෙපාර්තමේන්තුව සහ ක්‍රිකට් පාලක මණ්ඩලය අතර කිසිදු වෙනසක් නැති බවට මතභේදාත්මක අදහසක් ඔහුගේ ආයතනයේ ෆේස් බුක් ගිනුමෙන් ප්‍රකාශ කරයි. ආයතන දෙකම ගෘහස්ථ විෂයේදී අසමත් වූ බැවින් ක්‍රිකට්...
සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් හෝ මහා මැතිවරණය පැවැත්විය නොහැකි බවට විපක්ෂය පවසන්නේ ජනතාව ඉදිරියට යාමට ඇති බය නිසා බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරකහා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ විපක්ෂයේ වුවමනාව මහා මැතිවරණය හැකිතාක් කල් දමා ගැන...
පාලන මිලට සහල් ලබා නොදී මහාපරිමාණ මෝල් හිමියන් කිහිප දෙනකු විසින් මෙහෙයවනු ලබන සහල් මාෆියාව බිද දැමීමට ආණ්ඩුව සූදානම් වන බව දැනගන්නට තිබේ. ඒ අනුව සතොස සහ සමූපාකාරයට අයත් හිගුරක්ගොඩ සහ හම්බන්තොට සහල් මෝල් උපයෝගී කරගෙන සහල් නිෂ්පාදනය ඉහළ නැංවීමට ආණ්ඩුව සැලසුම් කරමින් සිටින බව දැනගන්නට ඇත. මීට...
විදෙස් රටවල සිටින ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීම සීමා කිරීම කෙරෙහි මේ වන විට අවධානය යොමු වී ඇති බව විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. ඒ මහතා ප්‍රකාශ කරන්නේ නාවික හමුදා ගැටලුව ද තවමත් විසඳී නැති පසුබිමක විශාල වශයෙන් විදෙස් රටවල සිට පුද්ගලයින් පැමිණීම ගැටලුකාරී විය ...
ලෝක ව්‍යාප්ත තර්ජනයක් ලෙස හඳුන්වනු ලබන ‘සොඩ්නොකිබ්’ නමැති කප්පම් මෘදුකාංගය යොදා එල්ල කළ සයිබර් ප්‍රහාරයක් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ අභ්‍යන්තර ජාලයට එල්ල වී ඇත.
ඇඳිරි නීතිය ඉවත් වුව ද ආහාර සපයන ස්ථාන විවෘත කළ හැකි වන්නේ සෞඛ්‍ය අංශවල උපදෙස්වලට අනුව පමණක් බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. එම සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා සඳහන් කළේ හෝටල් සහ ආපන ශාලා විවෘත කිරීමට තවමත් අවසර ලබාදී නොමැති බවයි. මේ අතර කොළඹ මහනගර සභා බ...
මෙරට සිදුකළ PCR පරීක්ෂණ සංඛ්‍යාව 54 දහස ඉක්මවා ගොස් තිබෙන බව සෞඛ්‍ය අංශ දැනුම් දෙයි. ඒ ඊයේ දිනයේදී ශ්‍රී ලංකාවේදී තවත් PCR පරීක්ෂණ 1742 ක් සිදුකිරීමත් සමඟය. ඒ අනුව පසුගිය පෙබරවාරි 18 වනදා සිට මේ දක්වා මෙරටදී සිදුකර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 54 දහස් 834 දක්වා ඉහළ ග...
සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයක් ඔස්සේ මහමැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවැණ කොමිෂන් සභාව සහ සෞඛ්‍ය අමාත්‍යංශය තවදුරටත් අධ්‍යනයක නිරත වෙයි. සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයක් ඔස්සේ මැතිවරණයේදී ක්‍රියා කරන්නේ කෙසේ ද යන්න පිළිබඳ ව එහිදී යෝජනා සහ අදහස් ස...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...