දේශීය පුවත්

අන්තවාදීන්ගේ ක්‍රියාකලාපයන් නිසා ඓතිහාසික දෙවනගල පුදබිම විනශයට පත්වෙමින් පවතින බවට ලැබුණු තොරතුරු මත නෙත් එෆ්.එම් බැලුම්ගල කණ්ඩායම ඒ සම්බන්ධයෙන් සොයා බලා ඇත. වාම දළදා වහන්සේ සමවත් සුවයෙන් වැඩසිටි ඓතිහාසක දෙවනගල පුදබිම ආරක්ෂා කර ගැනීමේ වැදගත්කම මීට පෙරද නෙත් එෆ්.එම් රේඩ්යෝව හරහා වගකිව යුතු නිළධාරීන් දැනුවත් කර තිබේ.

කෙසේ නමුත් බළධාරීන් මේ පිළිබඳව අවධානය යොමු නොකිරීම නිසා මෙම පුදබිමට එල්ලවන අන්තවාදී තර්ජන තවදුරටත් වර්ධනය වී තිබේ.

ඒ අනුව මෙම පුදබිමට අයත් ගම්වර පිළිබඳ වටිනා තොරතුරු ඇතුලත් සෙල්ලිපියක් ඇසිඩ් යොදා විනාශ කිරීමට උත්සහ කර ඇති ආකාරය මෙන්ම, ගලෙහි කොටන ලද දුර්ලභ සිරිපා සටහනක්ද ඇසිඩ් යොදා විනාශ කිරීමට උත්සාහ කර ඇති ආකරය දක්නට ලැබේ.

එසේම මේ සම්බන්ධයෙන් සොයා බැලීමට දෙවනගල පුදබිමට ගිය මාධ්‍යවේදීන් සිය නිරීක්ෂණ කටයුතු අවසන් කර නැවත පැමිණීමේදී එහි රැස්ව සිටි පිරිසක් විසින් දෙවනගල පුදබිම පූජා භූමියක් නොවන බවට ප්‍රකාශ කර පුරා විද්‍යා දෙපාර්තමේන්තුවටද අභියෝග කර ඇත.

Neth News

දෙවනගල පූජා භූමියක් නෙවෙයි – මුස්ලිම් අන්තවාදීන් පාරට බසී (Video)

දෙවනගල පූජා භූමියක් නෙවෙයි | පුරාවිද්‍යාවට වැරදිලා තියෙන්නේඉඩම් සියල්ල අපේ, මුස්ලිම් අන්තවාදීන් පාරට බසී (Video)

Gepostet von Neth FM Balumgala am Montag, 25. Mai 2020

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More