හිටපු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා සමලිංගිකයෙකු බවට වීඩියෝවක් සමාජ මාධ්‍ය වලට නිදහස් කළේ හිටපු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාගේ ගිණුමින් බව සංගීත ශිල්පී ඉරාජ් වීරරත්න මහතා පවසයි.
එම පිළිකුල් සහගත වීඩියෝව තමා විසින් මකා දැමුවත් එය එවන ලද්දේ හරීන් ප්‍රනාන්දු විසින් බව තමා සොයාගත් බව ඔහු පවසයි.
ඒ අතර එම සාපරාදී අපහාසය කිරීම පිටුපස ඇති උවමනාව කාවින්ද කපාහැර හරීන් ගම්පහට පැමිණීම බව තතු දත් ආරංචිමාර්ග පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...