ආර්ථික උපායමාර්ගික අදහස් නිතර ඉදිරිපත් කරන කර්මාන්තකරුවකු වන අරුණ කාන්ත බණ්ඩාර මහතා කෘෂිකාර්ම දෙපාර්තමේන්තුව සහ ක්‍රිකට් පාලක මණ්ඩලය අතර කිසිදු වෙනසක් නැති බවට මතභේදාත්මක අදහසක් ඔහුගේ ආයතනයේ ෆේස් බුක් ගිනුමෙන් ප්‍රකාශ කරයි.
ආයතන දෙකම ගෘහස්ථ විෂයේදී අසමත් වූ බැවින් ක්‍රිකට් ක්‍රඩාවත් .කෘෂිකර්මයත් බල්ලට ගොස් ඇතැයි පවසන ඔහු මහේල ජයවර්ධනලා ක්‍රිකට් ක්‍රීඩාවට වඩා කෘෂිකාර්මයට අවශ්‍යව ඇතැයි ප්‍රකාශ කරයි.
සම්පුර්ණ ලිපියට පහතින් පිවිසෙන්න –
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...