දේශීය පුවත්

සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයක් ඔස්සේ මහමැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවැණ කොමිෂන් සභාව සහ සෞඛ්‍ය අමාත්‍යංශය තවදුරටත් අධ්‍යනයක නිරත වෙයි.

සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයක් ඔස්සේ මැතිවරණයේදී ක්‍රියා කරන්නේ කෙසේ ද යන්න පිළිබඳ ව එහිදී යෝජනා සහ අදහස් සංවාදයට ලක් කරන බවය මැතිවරණ කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ය.

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් මූලික සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් මැතිවරණ කොමිසමට මීට පෙර ඉදිරිපත් කර තිබුණි.

කෙසේ වෙතත් මැතිවරණයට අදාළව තැපැල් ඡන්ද භාවිත කිරීම, ඡන්දය ප්‍රකාශ කිරීම, ගණනය කිරීම සහ එහි සෞඛ්‍යාරක්ෂිත කරුණු සම්බන්ධයෙන් වෛද්‍ය නිර්දේශ සහ මැතිවරණ කොමිසමේ අදහස් තවදුරටත් දෙපාර්ශවය විසින් අධ්‍යයනය කරනු ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More