ඇඳිරි නීතිය ඉවත් වුව ද ආහාර සපයන ස්ථාන විවෘත කළ හැකි වන්නේ සෞඛ්‍ය අංශවල උපදෙස්වලට අනුව පමණක් බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
එම සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා සඳහන් කළේ හෝටල් සහ ආපන ශාලා විවෘත කිරීමට තවමත් අවසර ලබාදී නොමැති බවයි.
මේ අතර කොළඹ මහනගර සභා බල ප්‍රදේශය තුළ පිසූ ආහාර බෙදාහරින පුද්ගලයින් සහ ත්‍රීරෝද රථ රියදුරන් අහඹු ලෙස පී.සී.ආර්. පරීක්ෂණයකට යොමු කිරීමට පියවර ගෙන ඇත.
කොළඹ මහනගර සභාවේ වසංගත රෝග වෛද්‍යවේදිනී දිනූකා ගුරුගේ මහත්මිය සඳහන් කළේ කුඩා නියැදි වශයෙන් තෝරාගෙන මෙම පරීක්ෂණ කටයුතු සිදුකරන බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...