පාසල් නැවත පටන් ගැනීමේදී ප්‍රතිශක්ති ඌණතා ඇති සහ ප්‍රතිශක්ති ඌණතා සඳහා ඖෂධ ලබා ගන්නා සිසුන් පාසලට
මැතිවරණයට තරග කිරීමෙන් ඉවත් වූ සමගි ජනබලවේගයේ මාතර දිස්ත්‍රික් නායක මංගල සමරවීර මහතාට යළිත් එක්සත් ජාතික පක්ෂයට ආරාධනා කර සිටින බව එම පක්ෂයේ ජාතික සංවිධායක නවීන් දිසානායක මහතා පැවසීය. මංගල සමරවීර මහතා එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් විශාල වැඩ කොටසක් සිදු කර ඇති බවත් පක්ෂයේ...
සාම්ප්‍රදායික සහ ආගමික චාරිත්‍රවලට ප්‍රමුඛත්වය දෙමින් ප්‍රධාන පූජ්‍යස්ථානවල හා දේවාලවල මෙවර පෙරහැර සංවිධාන කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දියවඩන නිලමේ ඇතුළු බස්නායක නිළමේවරුන්ට උපදෙස් දී තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳ...
සංචාරක වීසා ගාස්තුව ඩොලර් 35 සීමාවේ රඳවාගන්නා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබේ. අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ සංචාරක ක්ෂේත්‍රයේ නගා සිටුවීමට අදාළව සහන ලබාදීමට කැබිනට් මණ්ඩල තීරණය කළ බව සංචාරක ක්ෂේත්‍රය සම්බන්ධයෙන් අරලියගහ මන්දි...
මහජන පැමිණිලි සහ දුක්ගැනවිලි විමර්ශනය කොට කඩිනමින් සහන සැලසීම පිණිස ජනාධිපති කාර්යාලයට ඔම්බුඩ්ස්මන්වරයෙක් පත් කර තිබේ. විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්. වික්‍රමසිංහ මහතා ඔම්බුඩ්ස්මන් ධූරයට පත්වී සිටී. පරිපාලන බලතල ක්‍රියාත්මක කිරීමේදී රාජ්...
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ලද පෙර බුද්ධි තොරතුරුවල ප්‍රහාරය එල්ල විය හැකි නිශ්චිත දිනයක් සටන් නොවු බව වගකිව යුතු බලධාරින් මෙපමණ කල් සඳහන් කළද, අප්‍රේල් 21 වන දින ප්‍රහාරයක් එල්ල විය හැකියැයි රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂකවරයා පෙරදින ...
නාමයෝජනා ලබා දී ඇති අපේක්ෂකයෙකු ඉල්ලා අස්වුවද, නාමයෝජනා ලැයිස්තුවෙන් ඔහුගේ නම ඉවත් නොවන බව මැතිවරණ කොමිසම පවසයි. ඒ අනුව මැතිවරණයෙන් පසු ලැබෙන ප්‍රතිඵල ලේඛණයේද ඉල්ලා අස් වූ බව කියන අපේක්ෂකයාගේ නම සහ ඔහුට ලැබුණු ප්‍රතිඵල නියමිත පදිරි සටහන් වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්&...
කොවිඩ් 19 වයිරසය ව්‍යාප්තවීම හේතුවෙන් වසා දමන ලද දහම් පාසල් සෞඛ්‍ය නිර්දේශ මත අදියර කිහිපයකින් ජූලි මස 12 වැනිදා සිට විවෘත කිරීමට තීරණය කළ බව බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව පවසයි. දහම් පාසල් අවසාන හා ධර්මාචාර්ය ශ්‍රේණි ජූලි මස දොළොස් වැනිදා ආරම්භ කරන අතර තුන්වැනි ශ්...
දකුණු අපි‍්‍රකාවේ පැවැති කොටි සමරු උත්සවය සඳහා හිටපු මානව හිමිකම් කොමසාරිස් නවි පිල්ලේ පැමිණ ඇත්තේ කොටි ධජයේ වර්ණ ඇතුළත් සාරියක් ඇඳගෙන බව හෙළි වී ඇත. තමිල් සංගම් නමැති කොටි සංවිධානය විසින් මෙහෙයවූ මෙම කොටි සමරු උත්සවය අමතා ප‍්‍රකාශයක් කළ නවි පිල්ලේ වන්නි මෙහෙයුමේදී ...
එක්සත් ජාතික පක්ෂයේ බෞද්ධ ඡන්ද පදනමට හානි කරනු ලැබුවේ මුස්ලිම් කොංග‍්‍රසය විසින් බව හිටපු ඇමැති දයා ගමගේ මහතා ප‍්‍රකාශ කර තිබේ. ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය මගින් සිදු කෙරෙන අනිසි කි‍්‍රයාවන් හේතුවෙන් එක්සත් ජාතික පක්ෂයේ ...
පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ පෙරහුරු ඡන්ද මධ්‍යස්ථාන 15ක් හෙට (13වැනිදාා) සහ අනිද්දා (14වැනිදා) පැවැත්වෙන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැවැසීය. තෝරා ගත් දිස්ත්‍රික්කවල මෙම පෙරහුරු ඡන්ද මධ්‍යස්ථාන පැවැත්වෙන බවද කොමසාරිස් ජනරාල්වරයා කීවේය.
පොලිසිය, කැරැලි මර්දන අංශ හෝ හමුදාව විසින් කිසිම උද්ඝෝෂකයකුට මින් මතු පහර නොදිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇමැති මණ්ඩලය හමුවේ අවධාරණය කර ඇත. පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් පැවැත් වූ උද්ඝෝෂණයේ දී පොලිසිය ක්‍රියා කළ ආකාරය සහ ඇති වූ තත්ත්වය පිළිබඳ පෙරේදා (10දා) පැවැති කැබිනට් රැස්වීම...
මුස්ලිම් අන්තවාදීන් පිළිබඳව දිගින් දිගටම පොලිස්පතිවරයා දැනුවත් කර තිබූ පසුබිමක ඒ පිළිබඳ එක් සාකච්ඡාවක් හෝ පැවැත්වූයේ නම් පාස්කු ප්‍රහාරය වලක්වාගැනීමට ඉඩකඩක තිබූ බව, එවක බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතා අද (11) පිළිගෙන තිබේ. ඒ පාස්කු ඉරුදින ...
ව්‍යාපාර සඳහා මෙන්ම ජනතාවගේ සුබසාධනය පිණිස රජය දෙන සහන බැංකු මගින් සමාජයට ගලා නොයෑම වහාම විසඳිය යුතු ගැටළුවක් බවත්, මහ බැංකුවේ හෝ රජයේ බැංකුවල නිලධාරීන් රජය දෙන උපදෙස් ක්‍රියාත්මක නොකරන්නේ නම් ඔවුන් ඉවත් කර වැඩකරන පිරිසත් සමග රටේ අවශ්‍යතාව ඉටුකිරීමට පසුබට නොවන බව ජනාධිපති ගෝඨ...
සමස්ත ලංකා ස්වයංරැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රී රෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතාව මිරිහානේදී පහරදී ඝාතනය කර තිබේ. එම සිද්ධියට මැදි වූ ත්‍රීරෝද රථ රියදුරු වන මංජුල කිත්සිරි මහතා අද යූටියුබ් සමාජජාල වෙබ් අඩවියක අදහස් දක්වා තිබේ. කොරෝනා වසංගතය හේතුවෙන් ත්‍රිරෝද රථය...
මෙවර මහ මැතිවරණයේ දිගින් වැඩිම ඡන්ද පත්‍රිකාව ගම්පහ සහ යාපනය දිස්ත්‍රික්ක සඳහා මුද්‍රණය කිරීමට නියමිත බව රජයේ මුද්‍රණාලය පවසයි. රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානී කල්පනා ලියනගේ මහත්මිය පැවසුවේ දිගම ඡන්ද පත්‍රිකාව අඟල් 23ක දිගකින් යුක්ත වන බවය. අඟල් 09ක්...
“අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතටම” යැයි සඳහන් කළ ලිපියක් ඊයේ (11) අරලියගහ මන්දිරයට යොමු කර තිබෙනවා. ආරක්ෂක අංශ නිලධාරීන් විසින් එම ලිපිය අග්‍රාමාත්‍යවරයා අතටම ගෙනැවිත් භාර දී තිබෙන බවයි සඳහන්. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මැදිරිගිරියේ වෙසෙන අසූ හය හැවිරි...
සංචාරක ක්ෂේත්‍රයේ නියුතු වූවන්ට සහන සැලසීමේ වැඩපිළිවෙල කඩිනමින් ක්‍රියාත්මක කරන්නැයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නිලධාරීන්ට උපදෙස් දෙයි. කැබිනට් මණ්ඩල නිර්දේශ අනුව එම කටයුතු වහාම ආරම්භ කරන ලෙස ද ඇමතිවරයා උපදෙස් දුන්නේය. රාජ්‍ය බැංකු ප්‍රධානීන්, සංච...
‘‘2020 ශ්‍රී ලංකාව ලේ විලක් කරනවා’’ යැයි අන්තවාදී පිරිස් සඳහන් කර ඇති බවට විමර්ශනවලදී හෙළි වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ජානක මාරසිංහ මහතා පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ඊයේ (10) පැවස...
ලෝකය පුරා කොරෝනා පැතිර වූවා යැයි චෝදනා කරමින් චීනයට විරුද්ධව මෙරට පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය ඊයේ (10 වැනිදා) සංවිධානය කර තිබූ උද්ඝෝෂණයට එම ව්‍යාපාරයේ කිසිදු පුද්ගලයකු සිටියේ නැත. ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය ඉදිරිපිට මෙම උද්ඝෝෂණය පැවැත්වීමට නියමිතව තිබ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...