දකුණු අපි‍්‍රකාවේ පැවැති කොටි සමරු උත්සවය සඳහා හිටපු මානව හිමිකම් කොමසාරිස් නවි පිල්ලේ පැමිණ ඇත්තේ කොටි ධජයේ වර්ණ ඇතුළත් සාරියක් ඇඳගෙන බව හෙළි වී ඇත.
තමිල් සංගම් නමැති කොටි සංවිධානය විසින් මෙහෙයවූ මෙම කොටි සමරු උත්සවය අමතා ප‍්‍රකාශයක් කළ නවි පිල්ලේ වන්නි මෙහෙයුමේදී ද්‍රවිඩයන් 146,000 ක් ඝාතනය වූ බව පවසා තිබේ.
මානව හිමිකම් කොමසාරිස් ධුරය දරද්දී මෙරටට පැමිණ ඇය නිදහස් චතුරස‍්‍රයේ පිහිටි සිංහ කොඩිය හා ඞී. එස්. පිළිරුව ගැලවිය යුතු බව පැවසුවාය.
ශී‍්‍ර ලංකා හමුදාව යුද අපරාධ කළ බව ඇය මානව හිමිකම් සමුළුව අමතමින් සඳහන් කර තිබිණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...