දේශීය පුවත්

එක්සත් ජාතික පක්ෂයේ බෞද්ධ ඡන්ද පදනමට හානි කරනු ලැබුවේ මුස්ලිම් කොංග‍්‍රසය විසින් බව හිටපු ඇමැති දයා ගමගේ මහතා ප‍්‍රකාශ කර තිබේ.

ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය මගින් සිදු කෙරෙන අනිසි කි‍්‍රයාවන් හේතුවෙන් එක්සත් ජාතික පක්ෂයේ බෞද්ධ ඡුන්ද පදනමට බලපෑම් එල්ල වී ඇති බවද හිටපු අමාත්‍ය දයා ගමගේ මහතා අවධාරණය කර තිබේ.

ඔහු මේ කරුණු අනාවරණය කර ඇත්තේ එක්තරා පෞද්ගලික ගුවන්විදුලි නාලිකාවක වැඩසටහනක් හා එක්වෙමිනි.

දයා ගමගේ මහතා මෙවර එක්සත් ජාතික පක්‍ෂයෙන් තරග කරන අතර මුස්ලිම් කොංග‍්‍රසය එජාපය හැර දමා සජිත් පේ‍්‍රමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය හා එක්ව සන්ධානගත වී ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More