නාමයෝජනා ලබා දී ඇති අපේක්ෂකයෙකු ඉල්ලා අස්වුවද, නාමයෝජනා ලැයිස්තුවෙන් ඔහුගේ නම ඉවත් නොවන බව මැතිවරණ කොමිසම පවසයි.
ඒ අනුව මැතිවරණයෙන් පසු ලැබෙන ප්‍රතිඵල ලේඛණයේද ඉල්ලා අස් වූ බව කියන අපේක්ෂකයාගේ නම සහ ඔහුට ලැබුණු ප්‍රතිඵල නියමිත පදිරි සටහන් වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...