සමස්ත ලංකා ස්වයංරැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රී රෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතාව මිරිහානේදී පහරදී ඝාතනය කර තිබේ.
එම සිද්ධියට මැදි වූ ත්‍රීරෝද රථ රියදුරු වන මංජුල කිත්සිරි මහතා අද යූටියුබ් සමාජජාල වෙබ් අඩවියක අදහස් දක්වා තිබේ.
කොරෝනා වසංගතය හේතුවෙන් ත්‍රිරෝද රථයේ වාරික ත්‍රිත්වයක් නොගෙවූ බැවින් සිය ත්‍රිරෝද රථය බලහත්කාරයෙන් පැහැර ගත් බවත් මාර්තු, අප්‍රේල් හා මැයි මාසවල පමණක් වාරිකය නොගෙවූ බවත් ඔහු පවසයි.
පෙබරවාරි 18 වනදා සිය වාරිකය ගෙවූ බවත් මාර්තු 18 වන දින වාරිකය ගෙවීමට තිබුණද ඒ වන විට රටේ පැවති තත්වය හමුවේ රටම වසා දැමීම සිදු වූ නිසා එය ගෙවා දැමීමට නොහැකි වූ බවද ඔහු වැඩිදුරටත් සඳහා කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...