කොවිඩ් 19 වයිරසය ව්‍යාප්තවීම හේතුවෙන් වසා දමන ලද දහම් පාසල් සෞඛ්‍ය නිර්දේශ මත අදියර කිහිපයකින් ජූලි මස 12 වැනිදා සිට විවෘත කිරීමට තීරණය කළ බව බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව පවසයි.
දහම් පාසල් අවසාන හා ධර්මාචාර්ය ශ්‍රේණි ජූලි මස දොළොස් වැනිදා ආරම්භ කරන අතර තුන්වැනි ශ්‍රේණියේ සිට දහ වැනි ශ්‍රේණිය දක්වා පන්ති ජූලි මස 26 වැනි දින ආරම්භ කිරීමට නියමිතය. පළමු සහ දෙවැනි ශ්‍රේණි සඳහා වූ පන්ති අගෝස්තු මස පළමු ඉරුදින ආරම්භ කරන බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල් සුනන්ද කාරියප්පෙරුම පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...