සංචාරක වීසා ගාස්තුව ඩොලර් 35 සීමාවේ රඳවාගන්නා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබේ.
අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ සංචාරක ක්ෂේත්‍රයේ නගා සිටුවීමට අදාළව සහන ලබාදීමට කැබිනට් මණ්ඩල තීරණය කළ බව සංචාරක ක්ෂේත්‍රය සම්බන්ධයෙන් අරලියගහ මන්දිරයේදී පැවති විශේෂ සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළ බවය.
වීසා ගාස්තු, දේශීය සංචාරකයින් සඳහා පහසුකම් සැලසීම, විදේශ සංචාරකයින් සඳහා රට විවෘත කිරීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග, සංචාරක කර්මාන්ත ශක්තිමත් කිරීම සඳහා අරමුදලක් ආරම්භ කිරීම ආදී කරුණු රැසක් සාකච්ඡා කර තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...