කෝවිඩ්-19 ආසාධිතයින් ධීවර යාත්‍රා ආධාරයෙන් ඉන්දියාව ඇතුලු අනෙක් රටවලින් අම්බලන්ගොඩට සංක්‍රමණයවීම   වැලැක්වීමට   ධීවරයින් දැනුම්වත් කිරීමේ රතු නිවේදන අම්බලන්ගොඩ පොලීසිය විසින් අම්බලන්ගොඩ ධීවර වරායේ ප්‍රසිද්ධ ස්ථානවල ඇලවීමේ කටයුතු සිදු කලේය. නීත්...