පසුගිය ජනාධිපතිවරණයේ දී එක්සත් ජාතික පක්‍ෂ ජනාධිපති අපේක්‍ෂක ලෙස තරග කළ සජිත් ප්‍රේමදාස මහතා ලද පරාජයෙන් පසු සොයා ගනීමට හැකි වූයේ යාල කැලයෙන් බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා සඳහන් කරයි.
මෙවර මහ මැතිවරණයෙන් ඔහු පරාජය වීමෙන් පසු හොයාගැනීමට ලැබෙන්නේ හිමාල කැලයෙන් බවද ඔහු පැවසීය.
පසුගිය ජනාධිපතිවරණයටත් වඩා වැඩි පරාජයක් මෙවර මැතිවරණයෙන් ඔහුගේ පාර්ශවය ලබන බවත් ඒ මහතා කියා සිටී.
හිටපු මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ හිරු රූපවාහිනියේ සලකුණ වැඩසටහන එක්වෙමිනි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...