දේශීය පුවත්

ඇමරිකාව සමග මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කිරීම සඳහා ආණ්ඩුව රහස් එකඟතාවක සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය මේ බව ඉතා පැහැදිලිව ප්‍රකාශ කර ඇති බවත් පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වූ වහාම ගිවිසුම අත්සන් කරන බවත් ඔහු පැවසීය.

අදාළ ගිවිසුමේ අනාගතය ගැන ආණ්ඩුව සහ ඇමරිකාව ඉතා අවබෝධයෙන් කටයුතු කරන බව පෙනී යන බවද ඔහු පැවසීය.

යම් හෙයකින් අප්‍රේල් මාසයේ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වූවා නම් මැයි මාසයේ දී එම ගිවිසුම අත්සන් කිරීමට නියමිතව තිබූ බවද ඔහු සඳහන් කළේය.

එම ගිවිසුම අත්සත් තැබීම වැලැක්වීමට දිිවි පුදා හෝ තම පක්‍ෂය කැපවන බවද ඔහු සදහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More