දේශීය පුවත්

බෞද්ධ පිරිවෙන් සඳහාම වෙන්වූ දෙපාර්තමේන්තුවක් අවශ්‍ය බවට වන ඉල්ලීම සහ සමාජ වැඩපිළිවෙල, ඊට එරෙහිව දක්නට ලැබෙන යම් ප්‍රකාශ පිළිබඳව ලංකා ලීඩ් ජාතික සංවිධාන වල මතය විමසන ලදි. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේම වචනයෙන් - ‘‘ පාස්කු ප්‍රහාරයට පසු එළිදරව් වූ තොරතුරු ...

ඉකුත් සෙනසුරාදා (20දා ) හා ඉරිදා (21ද ) යන දිනවල  කොරෝනා ආසාදිතයින් හඳුනා ගැනීමේ "පී.සී .ආර් " පරීක්ෂණ 2008ක්  මෙරට සිදු කළද ඒවායින් එකදු කොරෝනා ආසාදිතයෙකුවත් හඳුනා නොගැනුණු බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි . මේ අනුව ඉකුත් සෙනසුරාදා (20දා ) මෙරට " පී.සී .ආර් " පරීක්ෂණ 827  ක්ද ඉරිදා (21ද...

සරත් ෆොන්සේකා වැනි යුදපිටියේ සිටිය යුතු අය නොදන්නා දේශපාලනයකට පැමිණීම තමන් දේශපාලනයෙන් සමු ගැනීමට එක් හේතුවක් යයි හිටපු ඇමති මංගල සමරවීර මහතා පවසයි. මංගල සමරවීර මහතා මැතිවරණ ව්‍යාපාරයෙන් ඉවත් වීම සමගි ජන බලවේගයට විශාල වාසියක් යයි සරත් ෆොන්සේකා මහතා විසින් කරන ලද ප‍්‍රකාශය...

"අපෙන් පෞද්ගලිකව පළිගැනීම සදහා ගෙන ආ 19  වැනි සංශෝධනය අද විහිලු ව්‍යවස්ථාවක් බවට පත්වෙලා තියෙනවා. ඒ නිසා මේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට  මැතිවරණය ඉතා ඉහලින් ජයග්‍රහණය කරවා තුනෙන් දෙකක බලයක් ලබාදීමට ජනතාවට තියෙනවා" යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා  වාරියපොල දී...

පක්ෂයෙන් සිදුවූ දැඩි අසාධාරණය නිසා තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි. ගාල්ලේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ ඉදිරියේදී තමන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්වන බවයි.

ශ්‍රී ලංකා රජයට හා හමුදාවන්ට සාවද්‍ය චෝදනා නගමින් යුද අපරාධකරුවන් ලෙස හංවඩු ගසන්නට වෙර දරන ජාත්‍යන්තර සංවිධානවලට එරෙහි නීතිමය කටයුතු කිරීම සඳහා නීතිඥවරුන් කණ්ඩායමක් ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වී සිටිති. ස්ටිස් ෆෝ ශ්‍රී ලංකා (J4SL) යන නමින් නීතිඥවරුන් දොළොස් දෙනකුගෙන් සම...

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහමැතිවරණ අපේක්ෂකයින් අතර මනාප පොරය උග්‍ර මට්ටමකට පැමිණෙමින් පවතින අතර ඊයේ (21) දිනයේදී ඇතිවූ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් සිව් දෙනෙකු රෝහල්ගත කර තිබිණි. මාතර දෙනියාය ප්‍රදේශයේදී ඊයේ පෙරවරුවේ පැවැත්වීමට සූදානම් කර තිබුණු ශ්‍රී ලංකා ප...

පොදු ප්‍රවාහන සේවාවලට අමතරව වාහන ලීසිං සහනය මෝටර් රථ ඇතුළු අනෙකුත් වාහනවලටද මාස 6ක කාලයක් ලබාදීම සම්බන්ධයෙන් අවධානය යොමු වී ඇති බව, ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල්, ලීසිං සහ මූල්‍ය ආයතනවල ක්‍රියාකාරකම් පිළිබඳව සොයාබැලීමට පත්කරන ලද කමිටුවේ සභාපති හරිගුප්තා රෝහණධ...

එල්. ටී. ටී. ඊ. සංවිධානයේ සාමාජිකයෙකු වශයෙන් සිටි සමයේ කරුණා අම්මාන් විසින් සිදු කළ බව කියන අපරාධ පිළිබඳව ඔහු විසින් පසුගිය දිනෙක සිදු කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් ආරම්භ කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා  විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කර ඇති බව පොලිස් මාධ්Ȁ...

සමගි ජනබලවේගයේ මහලේකම් හා එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා  ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයින් 99 දෙනෙකු පක්ෂයෙන් නෙරපීමට එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ගත් තීරණය ක්‍රියාත්මක වීම වළක්වලන වාරණ නියෝගයක් ලබා දීම කොළඹ දිසා අධිකරණය විසින...

පසුගිය දින කිහිපය තුළ දියත් කළ අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම මගින් අපරාධ වලට සම්බන්ධ පිරිස් ලෙස හදුනාගත් 25,912ක් අත්අඩංගුවට ගෙන ඇත. මෙම සුවිශේෂී මෙහෙයුමේදී වරෙන්තු පිට සිටි 5,110ක් අත්අඩංගුවට ගෙන ඇත. ඒ අතර නීතිවිරෝධී ගිනි අවි, හෙරෝයින්, සහ නීතිවිරෝධී මධ්‍යසාර විශාල වශයෙන් මෙම ම...

එළැඹෙන මහා මැතිවරණයේ දී ඡන්ද දායකයා අවංක පිරිස් තෝරාගෙන ඔවුන්ව පාර්ලිමේන්තුව එවීමට කටයුතු කරන බවට තමන් තුළ දැඩි විශ්වාසයක් තිබෙන බවට හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වු විදුර වික්‍රමනායක මහතා පවසයි. ඒ අනුව අගෝස්තු 05 වැනිදා පැවැත්වෙන මහා මැතිවරණය හොරුන් දූෂිතයන් ප්‍රතික්ෂ...

මුහුදු මහා විහාරයේ ඉඩම් අවට පදිංචි පිරිස් විසින් අල්ලා ගනිමින් සිටින තත්වයක් තුළ එය වැළැක්වීම සඳහා රජය විසින් එම පුරාවිද්‍යා රක්ෂිතය නිශ්චිත මැන ලකුණු කිරීම සඳහා පසුගිය දින වල එම ස්ථානයට මැනුම් නිලධාරීන් යවන ලදී. නමුත් නීතිඥවරයෙකු සහ ප්‍රදේශයේ ජනතාව යැයි කියන පිරිසක් රාජ්‍ය න...

පසුගිය ජනාධිපතිවරණයේදී අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් කතෝලික ඡන්ද වෙනත් මඟකට යොමුකරමින් දේශපාලන ක්‍රියාවලියක නිරත වූ බව සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු අපේක්ෂක හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කළේ සමගි ජන බලවේගයේ පොළොන්නරුව මැදිරිගිරිය ආසන බලමණ්ඩල ර...

ආර්ථිකය ගොඩනැංවීමේ දී බාධා වන යල් පැන ගිය නීති රීති පිළිබඳව කඩිනමින් වාර්තාවක් ලබා දෙන ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන්ට දැනුම් දී ඇත. සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්තියට අනුව ආර්ථිකය ගොඩනැංවීම සඳහා පූර්ණ සහයෝගය ලබා දෙන ලෙසද අගමැතිවරයා දැනුම් දී ...

ගෝඨාභය රාජපක්‍ෂ රජය යම් ආකාරයක නිවැරදි මාවතක ගමන් කරමින් ඇති අවස්ථාවක නැවත වරක් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ගැන කතාබහක් මතුව ඇත්තේ ඒ අවස්ථාව බිඳ දැමීමට දැයි යන්න ගැටලූවක් ඇතිවී ඇති බවත් මෙරට ආණ්ඩු කීපයක් බිඳ වැට්ටවීමට පවා පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සම්බන්ධ පȀ...

හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ මැතිවරණ ප‍්‍රචාරක කටයුතු වෙනුවෙන් පොලොන්නරුව අරලිය හෝටලයේ පැවති පොලොන්නරුව දිස්ත‍්‍රික් විශ‍්‍රාමික රාජ්‍ය සේවකයින්ගේ හමුවද මැතිවරණ නීතිය උල්ලංඝනය කරමින් සිදු කරන බවට ලැබුණු පැමිණිල්ලකට අනුව ත...

තමන් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සාමාජිකයකු ලෙස සිටියදී හමුදා සෙබළුන් ඝාතනය කළ බව සෑම පුද්ගලයකුම දන්නා කරුණක් බැවින් දැන් තමන් අත්අඩංගුවට ගැනීමට හැකියාවක් නොමැති බව ද්‍රවිඩ මහ සභා පක්ෂයෙන් අම්පාර දිස්ත්‍රික්කයට තරග කරන විනයාගමූර්ති මුරලිදරන් නොහොත් කරුණා අම්මාන් පවසයි.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ස්ථිර නොවන සාමාජිකත්වය සඳහා තරග වැදුණු කැනඩාව, අයර්ලන්තය, සහ නෝර්වේ යන රටවල් තුන වෙනුවෙන්ම පසුගිය සතියේ පැවැති ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකාව සිය ඡන්දය භාවිත කිරීමෙන් වැළකී සිටියේය. ඔවුන් වෙනුවෙන් ඡන්දය භාවිත නොකිරීමේ පදනමද ජිනීවාහි මෙරට නිත්‍ය නියෝජිත ...

රජිව් ප‍්‍රකාශ් ජයවීර ශී‍්‍ර ලංකා ගුවන් සේවයේ ලන්ඩන් කාර්යාලයේ නේවාසික කළමනාකරුවකු ලෙස සේවය කළේය. බම්බලපිටිය පොලිස් පාර්ක් ප‍්‍රදේශයේ නිවසක පදිංචි වී සිටි ඔහු ජර්මනියේ හිටපු තානාපති ස්ටැන්ලි ජයවීරගේ පුත‍්‍රයෙකි. සිව්දෙනකුගෙන් යුත් පවුලක ව...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...