දේශීය පුවත්

එළැඹෙන මහා මැතිවරණයේ දී ඡන්ද දායකයා අවංක පිරිස් තෝරාගෙන ඔවුන්ව පාර්ලිමේන්තුව එවීමට කටයුතු කරන බවට තමන් තුළ දැඩි විශ්වාසයක් තිබෙන බවට හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වු විදුර වික්‍රමනායක මහතා පවසයි.

ඒ අනුව අගෝස්තු 05 වැනිදා පැවැත්වෙන මහා මැතිවරණය හොරුන් දූෂිතයන් ප්‍රතික්ෂේප කරන අවංක මිනිස්සුන්ට තැන ලැබෙන තීරණාත්මක මැතිවරණයක් බවද ඔහු පේනවා දෙයි.

පොදුජන පෙරමුණෙන් සෑම දිස්ත්‍රික්කයකටම ඉදිරිපත් කර තිබෙන ලැයිස්තු තුළ හොරුන් නොවන අවංක පුද්ගලයින් ඔ්නෑ තරම් සිටින බවත් ජනතාව ඒ පිළිබඳව නිවැරැදි තක්සේරුවකින් කටයුතු කරනු ඇති බවද ඔහු අවධාරණය කරයි.

වික්‍රමනායක මහතා ‌මේ අදහස් පළ කළේ ඒෂියන් මිරර් සමඟ සාකච්ඡාවකට එක්වෙමිනි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More