මුහුදු මහා විහාරයේ ඉඩම් අවට පදිංචි පිරිස් විසින් අල්ලා ගනිමින් සිටින තත්වයක් තුළ එය වැළැක්වීම සඳහා රජය විසින් එම පුරාවිද්‍යා රක්ෂිතය නිශ්චිත මැන ලකුණු කිරීම සඳහා පසුගිය දින වල එම ස්ථානයට මැනුම් නිලධාරීන් යවන ලදී. නමුත් නීතිඥවරයෙකු සහ ප්‍රදේශයේ ජනතාව යැයි කියන පිරිසක් රාජ්‍ය නිලධාරීන්ට බාධා කිරීම නිසා පොලීසිය කැඳවන ලදී.
මුහුදු මහා විහාරයේ විහාරාධිපති නැගෙනහිර පලාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක වරකාපොළ ඉන්දසිරි හිමියන් පවසන්නේ එම බාධා කිරීමේ ක්‍රියාවලිය මෙහෙයවනු ලැබුවේ මෙවර අම්පාර දිස්ත්‍රික්කයෙන් රිෂාඩ් බදියුදීන් මහතාගේ පක්ෂයෙන් තරඟ කරන නීතිඥයෙකු වන මුෂාරෆ් මුදුනබීන් නැමැත්තා විසින් බවය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...