ආර්ථිකය ගොඩනැංවීමේ දී බාධා වන යල් පැන ගිය නීති රීති පිළිබඳව කඩිනමින් වාර්තාවක් ලබා දෙන ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන්ට දැනුම් දී ඇත.
සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්තියට අනුව ආර්ථිකය ගොඩනැංවීම සඳහා පූර්ණ සහයෝගය ලබා දෙන ලෙසද අගමැතිවරයා දැනුම් දී තිබේ. තවද තනතුරෙන් ඉල්ලා අස් නොවී සිය දැනුම ආර්ථිකය ගොඩනැංවීමට ලබා දෙන ලෙසද අග්‍රාමාත්‍යවරයා ඔහුගෙන් ඉල්ලා ඇත.
මහ බැංකු අධිපතිවරයා පසුගියදා අගමැතිවරයා හමු වූ අවස්ථාවේ දී මෙම දැනුම් දීම සිදු කර ඇත.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...