පසුගිය දින කිහිපය තුළ දියත් කළ අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම මගින් අපරාධ වලට සම්බන්ධ පිරිස් ලෙස හදුනාගත් 25,912ක් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සුවිශේෂී මෙහෙයුමේදී වරෙන්තු පිට සිටි 5,110ක් අත්අඩංගුවට ගෙන ඇත. ඒ අතර නීතිවිරෝධී ගිනි අවි, හෙරෝයින්, සහ නීතිවිරෝධී මධ්‍යසාර විශාල වශයෙන් මෙම මෙහෙයුමේදී අත්අඩංග්වට ගත් බවද වාර්තාවේ.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...