රණසිංහ පේ‍්‍රමදාස ජනපතිවරයා එම ධුරය දැරූ එම ආණ්ඩුවේ අනුග‍්‍රහය මත බෙදූ ටී .56 ගිනි අවි සහරාන් හෂීම්ට ලැබී ඇති බව පාස්කු ඉරිදා ප‍්‍රහාරය පිළිබඳ සොයා බලන ජනපති කොමිෂන් සභාවේදී හෙළි විය. එදා පේ‍්‍රමදාස රජය මෙම ගිනි අවි ලබාදී ඇත්තේ හිටපු ආණ්...
ඉතිහාසයේ දරුණුම පරාජය විපක්ෂයට ලබා දීම සඳහා ජනතාව දැනටමත් පෙළ ගැසී ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සිසිර ජයකොඩි පැවැසීය. ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (24 වැනිදා) නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු කාර්යාලයේදීය. වැඩි දුරටත් අදහස් දැක් වූ සිසිර ජයකොඩි මෙසේද කී වේය...
විද්‍යුත් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම සඳහා අවශ්‍ය පෙර මුද්‍රිත කාඩ්පත් මිලියන පහක් ඇමරිකානු ඩොලර් පනස් අටලක්ෂ විසි එක්දහස් පන්සියයකට (5,821,500) මිලදී ගැනීම සඳහා ගෙන ඇති තීරණය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ප්‍රතික්ෂේප කර ඇත. ඒ අනුව මෙම කාඩ්පත් මිලට ගැනීම සඳහා රාජ්&...
දිස්ත්‍රික්ක හතක් ඩෙංගු අධි අවදානම් කලාප බවට හඳුනාගෙන තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි. කොළඹ, ගම්පහ, කළුතර, කෑගල්ල, රත්නපුර, ගාල්ල සහ මහනුවර එම දිස්ත්‍රික්ක වෙයි. මෙම දිස්ත්‍රික්කයන්හි පවතින වැසි සමග තවදුරටත් ඩෙංගු අවදානම ඉහළ යාමේ ප්‍රවණතාවක් පවතින බව ජා...
වසරක් තුළ ලාභ උපයා පෙන්වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ (24 වැනිදා) ලංකා ලුණු (පෞද්ගලික) සමාගමට දැනුම් දුන්නේය. ලංකා ලුණු (පෞද්ගලික) සමාගම 2018 වසරේ සිට පාඩු ලබන බවද වසර තුනක් ඇතුළත මෙසේ පාඩු ලැබීමට හේතු සොයා බලා ලාභ ලබන තත්ත්වයට පත්කිරීම එහි සභාපතිවරයා සහ අධ්‍යක්ෂ මණ්ඩලයේ වගකීමක් බවද ජන...
මැතිවරණය පැවැත්වීමේදී සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කර තිබෙන කොවිඩ් මාර්ගෝපදේශ, නීතියක් බවට පත්කිරීමේ ගැසට් පත්‍රය නීතිපතිවරයාගේ අනුමැතිය ඇතිව හෙට (25) නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි. මේ අතර Face b...
අඹගමුව ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයේ දිර්ඝ කාලයක් එක්සත් ජාතික පක්ෂයට සහයෝගය ලබාදුන් ආධාරකරුවන් විශාල පිරිසක් මහ මැතිවරණයේදි ශ්‍රි ලංකා නිදහස් පොදු ජන සන්ධානයට සහයෝගය දැක්විම සදහා ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ නුවරඑලිය දිස්ත්‍රික් සංවිධායක සහ අපෙක්ෂක හිටපු රාජ්Ȁ...
'සහශ්‍රක අභියෝගතා සමායතන යෝජනාවලිය' (MCC) සමාලෝචනය කිරීමේ කමිටුව එම කමිටුවේ අවසන් වාර්තාව අද (24) අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත භාරදෙන ලදී. හෙට (25) දිනයේ දී මෙම කමිටු වාර්තාව ජනාධිපතිවරයාට භාරදීමට නියමිත අතර, නිර්දේශ ද සහිත මෙම කමිටු වාර්තාව අග්...
මුඛ ආවරණ නොපැළඳ බස් රථවලට ගොඩවන මගීන්ට ගමන් කිරීමට ඉඩදෙන කොන්දොස්තරවරුන්ට එරෙහිව කොරෝනා නිරෝධායන නීතිය යටතේ ක‍්‍රියාකරන ලෙස මගීහු රජයෙන් ඉල්ලති. විශේෂයෙන් පෞද්ගලික බස් රථවල ඇතැම් මගීහු මුඛ ආවරණ නොපැළඳ ගමන් කරති. කොන්දොස්තරවරු ඔවුන්ට එලෙස නිදහසේ ගමන් කරන්නට ඉඩදෙති. ඇතැම් කොන්දොස්ත...
මෙරට පැවති යුද්ධය ජයග්‍රහණය කිරීම සඳහා කොටි සංවිධානයේ හිටපු සන්නද්ධ නායකයා වූ කරුණා අම්මාන්ගේ සහාය ඉතා වැදගත් වූ බව හිටපු ඇමති විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි. ශ්‍රී ලංකාවේ යුධ හමුදාව යුද අපරාධ සිදු කළ බවට එවකට හමුදාපති සරත් ෆොන්සේකා ප්‍රකාශ කරද්දී ශ්‍රී ලංකාව යුද අ...
කාබනික පොහොරවල ඇති ‘පොස්පරස් ඌනතාව සපුරා දිය හැකි ‘රොක් පොස්පේට්’ පොහොර මිශ්‍රණයක් ‘එප්පාවල පොහොර’ යන දේශීය සන්නාමය යටතේ හඳුන්වාදීමට හැකි වූ බවත් එම පොහොර මිශ්‍රණය කාබනික පොහොර සමඟ මිශ්‍ර කිරීමෙන් සවිබල ගැන්වූ කාබනික පොහොර මිශ්‍රණයක් ලැබෙන බවත් එය වස විසෙන් තොර ගොවිතැන...
කොවිඩ් 19 වසංගතය හේතුවෙන් වසා දැමුණු දහම් පාසල් සෞඛ්‍ය ක්‍රියාමාර්ගවලට අනුකූලව අදියර කිහිපයක් යටතේ ආරම්භ කිරීමට තීරණය කර ඇති බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා සඳහන් කරයි. දහම් පාසල් අවසාන හා ධර්මාචාර ශ්‍රේණි ලබන මස 12 වන දා ආරම්භ කිරීමට කටයුතු කරයි....
මීළග පාර්ලිමේන්තුව සඳහා රටට වැඩක් කළ හැකි රට වෙනුවෙන් කතා කරන නියෝජිතයන් පත්කර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. කුරුණෑගල උඩුබද්දාව ගම්මානයේ පැවති ජනහමුවක් අමතමිනුයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ....
විල්පත්තුව රක්ෂිත වනාන්තර කලාපයට ආසන්නව පිහිටි මරිච්චකට්ටු රක්ෂිත වන ප්‍රදේශය හෙළිකොට අනවසර ඉදිකිරීම් සෑදීමට එරෙහිව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ඇතුළු පිරිසකට එරෙහිව ගොනු කර ඇති රිට් පෙත්සමට අදාළ තීන්දුව ජුලි මස 31 වනදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය නිවේදනය කරයි. පර...
පලස්තීනයේ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ මැදිහත්වීම පිළිබඳ ශ්‍රී ලංකා රජය කනස්සල්ල පළ කර ඇති අතර බටහිර ඉවුරේ කඳවුරු ඉදි කිරීම නවත්වන ලෙස ඊශ්‍රායලයෙන් ඉල්ලා ඇත. ජිනීවාහි මානව හිමිකම් කවුන්සිලයේදී නිකුත් කළ නිවේදනයක් ඔස්සේ මෙලෙස ශ්‍රී ලංකාව පලස්තීන ජනතාවගේ...
ආණ්ඩු බලය ලබා ගත් පසු කාන්තා සෞඛ්‍ය පහසුකම් නොමිලේ ලබාදිමට පියවර ගන්නා බව හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ඔහු පවසන්නේ කාන්තා හිංසනය සම්බන්ධයෙන් පවතින නිති රීති දැඩි කිරිමට පියවර ගන්නා බවයි. ජනතාව සිටින දුෂ්කර නිවාස වෙනුවට ශක්ති සම්පන්න, ඉඩකඩ තිබෙන මහා නිවාස මහල් ...
2011 ලෝක කුසලානය සම්බන්ධයෙන් සිදුවුවේ යැයි කියන තරග පවා දිම සම්බන්ධයෙන් තමන් කළ ප්‍රකාශයට අදාළ පිටු හයකින් සමන්විත පැමිණිල්ලක් අද (24) දින පොලිස් විශේෂ විමර්ශන ඒකකයට බාර දුන් බව හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දනන්ද අලුත්ගමගේ මහතා පවසයි. අද (24) උදෑසන 6.30ට පමණ හිටපු ක්...
2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී තරුණයෙකු බරපතළ රිය අනතුරකට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක සහ වැලිකඩ පොලීසියේ හිටපු ස්ථානාධිපති වත්මන් සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩල යන අයට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ වෙන් වෙන්ව අධිචෝදනා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බ...
නොසැලකිලිමත් ලෙස කටයුතු කළහොත් කොරෝනා වෛරසය යළිත් රට පුරා පැතිර යාමේ අවදානමක් පවතින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි. සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් ජනාධිපතිතුමා මේ බව සදහන් කරයි. ජනාධිපතිවතුමා පෙන්වා දෙන්නේ ලෝකයේ සියළුම රටවල් වෛරසයෙන් පීඩා විදිද්දී, සාමුහික ක්‍රියාව...
යහපාලන රජයේ විදුලිබල ඇමතිවරයෙකු සූර්ය බලශක්ති ව්‍යපෘතියක් අනුමත කිරිම සඳහා රු. මිලියන 500 ක් පගාව අරගෙන තිබෙන බව විදුලිබල මණ්ඩලයේ සභාපති විජිත හේරත් මහතා විසින් මාධ්‍යයට අනාවරණය කොට ඇත. නමුත් ඔහු විසින් ඇමතිවරයාගේ නම අනාවරණය කොට නැති අතර ප්‍රකාශයේ වගකීම තමා විසින් බාරගන්නා...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...