යහපාලන රජයේ විදුලිබල ඇමතිවරයෙකු සූර්ය බලශක්ති ව්‍යපෘතියක් අනුමත කිරිම සඳහා රු. මිලියන 500 ක් පගාව අරගෙන තිබෙන බව විදුලිබල මණ්ඩලයේ සභාපති විජිත හේරත් මහතා විසින් මාධ්‍යයට අනාවරණය කොට ඇත.
නමුත් ඔහු විසින් ඇමතිවරයාගේ නම අනාවරණය කොට නැති අතර ප්‍රකාශයේ වගකීම තමා විසින් බාරගන්නා බව සඳහන් කොට ඇත. අල්ලස් පනත යටතේ වරදක් කළ අයෙකු පිළිබඳ සාක්ෂි දැනුවත්ව සැඟවීම වරදක් වන බැවින් පොලීසිය ඔහුගෙන් වහාම ප්‍රශ්ණ කොට අදාළ ඇමතිවරයාට එරෙහිව පියවර ගත යුතු බවමාධ්‍යෙව්දීහු පවසති.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...