දේශීය පුවත්

මීළග පාර්ලිමේන්තුව සඳහා රටට වැඩක් කළ හැකි රට වෙනුවෙන් කතා කරන නියෝජිතයන් පත්කර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

කුරුණෑගල උඩුබද්දාව ගම්මානයේ පැවති ජනහමුවක් අමතමිනුයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා මෙම අදහස් පළ කළේ. රටට වැඩක් කිරීමට බලාරොත්තු වන ජනතා නියෝජිතයන්ට වැඩ කරන රජයක මන්ත්‍රී ධුරයක් ලබා ගැනීමට ජනතාව සිය මතය ප්‍රකාශ කළ යුතු බව ද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ගම්මාන මට්ටමින් සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කර රටම වැඩ බිමක් කිරීම තම රජයේ අරමුණ බව අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය. විද්වතුන් තමා හමු වූ සෑම අවස්ථාවකදීම රටේ දැවෙන ප්‍රශ්න සම්බන්ධයෙන් අවධානය යොමු කළ බව ද අග්‍රාමාත්‍යවරයා පැවසීය. පසුගිය වසර පහ තුළ සංවර්ධන ක්‍රියාදාමය ඇණහිටීම සම්බන්ධයෙන් කණස්සල්ල පළ කරන බව ද අග්‍රාමාත්‍යවරයා සඳහන් කර සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More