දේශීය පුවත්

මුඛ ආවරණ නොපැළඳ බස් රථවලට ගොඩවන මගීන්ට ගමන් කිරීමට ඉඩදෙන කොන්දොස්තරවරුන්ට එරෙහිව කොරෝනා නිරෝධායන නීතිය යටතේ ක‍්‍රියාකරන ලෙස මගීහු රජයෙන් ඉල්ලති.

විශේෂයෙන් පෞද්ගලික බස් රථවල ඇතැම් මගීහු මුඛ ආවරණ නොපැළඳ ගමන් කරති. කොන්දොස්තරවරු ඔවුන්ට එලෙස නිදහසේ ගමන් කරන්නට ඉඩදෙති. ඇතැම් කොන්දොස්තරවරු මුඛ ආවරණය පැළඳ සිටින්නේ බෙල්ලටය. මෙම තත්ත්වයන් දකිමින් ගමන් කරන මුඛ ආවරණ පැළඳ සිටින මගීන්ද එම තත්ත්වයන්ට එරෙහිව වචනයක් කතා කරන්නේ නැත.

මුඛ ආවරණ රහිත මගීන් සහ බෙල්ලට එම ආවරණ පැළඳ සිටින කොන්දොස්තරවරු සම`ග ගමන් කරන්නේ දැඩි භීතියකින් බව මගීහු පවසති.

නිරෝධායන නීතිය යටතේ බස්රථවල හිටගෙන ගමන් කිරීම තහනම්ය. එහෙත් බොහෝ බස්රථවල මගීහු මීටරයේ පුද්ගල දුරස්ථභාවයේ ඇති අවශ්‍යතාවය ගැන නොසිතා ඇෙ`ග් හැප්පි හැප්පී ගමන් කරනු දැකිය හැකිය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More