අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මුද්‍රා තබන ලද පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ආන්දෝලනාත්මක ප්‍රධාන නඩු භාණ්ඩ ගබඩාව ඊයේ (09දා) විවෘත කර සිදු කළ විශේෂ පරීක්ෂාවේදී එහි තිබී අධිකරණ හමුවට ඉදිරිපත් නොකළ හෙරොයින් කිලෝ හයසියයකට අධික ප්‍රමාණයක් සොයා ගෙන තිබේ. ...
කන්දකාඩු මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථානය හරහා ඇතිවී තිබෙන නව කොරෝනා රෝගී පොකුර හේතුවෙන් සමාජයට වයිරසය ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවැසීය. පසුගිය දා වැලිකඩ බන්ධනාගාරයෙන් කො...
”මම හය වතාවක් පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ පළවෙනියා විදිහට පාර්ලිමේන්තු ගියා. අද පොලොනන්රුවේ තියෙන්නේ ගුත්තිල මූසිල තරගයක්. එදා මේ මූසිලලාගේ බොස් තමයි මම. අද මේ මූසිලලා බොස්ට බැණ බැණ යනවා. මට බණින අයට මම මොනවත් කියන්නේ නැහැ. ජනතාව නිසි වෙලාවට ඒවට පිළිතුරු දෙන්න සූදානමින් ඉන්නවා. මම බු...
රට ගොඩනැගීමට ශක්තිමත් පාර්ලිමේන්තුවක් තමාට දෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා සිටියේය. ජනාධිපතිවරයා මෙම ඉල්ලීම කළේ පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම සඳහා ඊයේ (9 වැනිදා) එම ප්‍රදේශයේ සංචාරයේදීය. කොළඹ ඉතිරිව ඇති පැල්පත් ද ඉවත් කොට නිවාස ඉදි කර දෙන්...
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් යැපුණු මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් නිලධාරීන් පිළිබඳව සිදුකෙරෙන පරීක්‍ෂණ අනුව තවත් පොලිස් නිලධාරීන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට රහස් පොලිසිය කි‍්‍රයා කරයි. කෝටි ගණන් මුදල් මෙම සැකකරුවන් අතර ගැවසෙද්දී ඔවුන් සිය ඥ...
කොරෝනා රෝගීන් තවදුරටත් සමාජය තුළ සිටිය හැකි නිසා වහාම අහඹු ලෙස සමාජය තුළින් පී. සී. ආර්. පරීක්‍ෂණ සිදුකළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජයට දන්වා සිටී. එසේ නොකර රට තුළ කොරෝනා දෙවැනි රැල්ලක් ව්‍යාප්ත වුවහොත් එහි වගකීම සෞඛ්‍ය අංශ බලධාරීන් භාරගත යුතු බව ද රජයේ ...
කොවිඩ්-19 ආසාදනය වී ඇති බවට අද (9) දිනයේ තහවුරු වූ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශක කාන්තාව පසුගිය 03 වන දා නිවාඩු ලබා නාත්තන්ඩිය, කොට්ටරාමුල්ල ප්‍රදේශයේ පිහිටි සිය නිවසට පැමිණ ඇති බවට අනාවරණය වී තිබේ. මාරවිල රෝහලේ සිදුකළ පී.සී.ආර් පරික්ෂණයේ දී ඇයට කොවිඩ්-19 ආසාදනය වී ඇති...
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් මුද්‍රා තැබූ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නඩු භාණ්ඩ ගබඩාව රජයේ රස පරික්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අද පරික්ෂාවට ලක්කළා. ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඊයේ ලබාදුන් නියෝගයට අනුවයි. අත්අඩංගුවට ගත් හෙරොය...
තමා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ අධ්‍යක්ෂකවරයාව සිටි කාලය තුළ දී එහි වැටලීම් සම්බන්ධ තොරතුරු වෙලේ සුදා වෙත නිලධාරීන් විසින් ම දෙනු ලැබූ සිද්ධියක් පිළිබදව විමර්ශනයක් පැවැත් වූ බව මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ හිටපු අධ්‍යක්ෂ මේ වන විට වැඩ තහනමට ලක්ව සිටින...
කොරෝනා වයිරසය පැතිරෙන ආකාරය පිළිබඳව මෙතෙක් පැවැති නිගමනවලට වඩා වෙනස් කාරණයක් ගැන මේ වනවිට අවධානය යොමු වෙමින් තිබේ. එනම් එය වාතය හරහා ද බෝවෙන්නට ඉඩ ඇති බවයි. මෙතෙක් පැවැති නිගමනය වූයේ කෙනකු කහින විට, කිවිසුම් අරින විට, කතා කරන විට නිකුත්වන බිඳිති මගින් එය තව කෙනෙකුට බෝ වන බවය. මෙම බිඳිති බරින් ...
අපේක්ෂකයා ගමන් කරන වාහනය හැර බස්රථ, ත්‍රිරෝද රථ ඇතුළු වාහනවල අලවා ඇති අපේක්ෂක ප්‍රවර්ධන ස්ටිකර් ගලවා ඉවත් කරන්නැයි මැතිවරණ කොමිසන් සභාව පොලීසියට උපදෙස් දී තිබේ. නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේ, මැතිවරණ නීති උල්ලංඝනය කරමි...
අද (09) දිනයේ දී කොවිඩ් 19 ආසාදිතයින් 56 දෙනෙක් හඳුනා ගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. පසුගිය දින කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනා ගත් වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියා මාස තුනකට ආසන්න කාලයක් කන්දකාඩු මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවුව...
MCC ගිවිසුම සම්බන්ධයෙන් කැබිනට් අමාත්‍යවරුන්ගේ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපතිවරයා සති දෙකක කාලයක් ලබා දුන් බව සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. ඔහු මේ බව පැවසූවේ අද පැවැති කැබිනට් මාධ්‍ය හමුවේදී ය. ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළේ, කිහි...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගෑවිච්ච එකෙකුටවත් ජන්දය දෙන්න එපා කියන ප්‍රසන්න රණතුංග මහතාට කළ හැකි හොඳම දෙය සිය පියාණන් වූ රෙජි රණතුංග මහතාගේ සොහොන අසලට ගොස් ඔය කතාව කියන ලෙසට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම් දයාසිරි ජයසේකර මහතා ප්‍රසන්න රණතුංග මහතාගෙන් ඉල්ලීමක...
සමගි ජන බලවේගයට සහයෝගය දැක්වූ එක්සත් ජාතික පක්ෂ පළාත් පාලන ආයතන සභිකයන් එකසිය පනහකගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊයේ (08 වැනිදා) තීරණය කළේය. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී කෘත්‍යාධිකාරී ...
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට හෙලිකොප්ටර් යානා 4ක් මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ. ජාත්‍යන්තර ලංසු කැඳවීම මගින් ගුවන් හමුදාවට භාවිතා කළ හෙලිකොප්ටර් යානා 4ක් මිලදී ගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට මෙසේ අනුමැතිය හිමිවූ...
පාස්කු ඉරු දින සිදුවු බෝම්බ ප්‍රහාරයට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පවසයි.
අධ්‍යාපන අමාත්‍යංශයේ අනුමැතියට යටත්ව හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ කුඩාගම ප්‍රදේශයේ පවත්වාගෙන යන ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබන සිසු සිසුවියන් පාසල වසා දමා තිබු මාස තුනක කාලයට අදාල මාසික ගාස්තු නොගෙවු සිසු සිසුවියන් පන්ති කාමරයෙන් ඉවත් කිරිමට එම පාසලේ පාලන අධික...
කල්ඉකුත් වූ අමුද්‍රව්‍ය යොදාගෙන විෂබීජ නාශක නිෂ්පාදනය කරන ආයතනයක් මාලබේ තලාහේන ප්‍රදේශයේදී ඊයේ (08 වැනිදා) පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් වටලා තිබේ. වෙළෙඳපොළේ විකිණීමට ඇති දෑත් පිරිසුදු කිරීමේ ක්‍රීම් වර්ගයකට වර්ණ සංයෝජන යොදාගෙන මෙම විෂබීජ නාශක සකස් කර ඇති ...
අප්‍රිකානු රටවල සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් 08 දෙනෙකු මැලේරියා ආසාදිතයින් බවට අනාවරණය වී තිබේ. මැලේරියා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා සඳහන් කළේ, අදාළ පුද්ගලයින් නිරෝධායන මධ්‍යස්ථානවල රැඳී සිටින බවය. පැල්වෙහෙර නිරෝ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...