දේශීය පුවත්

තමා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ අධ්‍යක්ෂකවරයාව සිටි කාලය තුළ දී එහි වැටලීම් සම්බන්ධ තොරතුරු වෙලේ සුදා වෙත නිලධාරීන් විසින් ම දෙනු ලැබූ සිද්ධියක් පිළිබදව විමර්ශනයක් පැවැත් වූ බව මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ හිටපු අධ්‍යක්ෂ මේ වන විට වැඩ තහනමට ලක්ව සිටින නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වූ නාලක සිල්වා මහතා කොළඹ ස්ථීර ත්‍රීපුද්ගල මහාධිකරණය හමුවේ වැලිකඩ සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි දෙමින් අනාවරණය කළේය.

වැලිකඩ බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුම්වලිව් සිරකරුවන් අට දෙනෙකු මරා දැමූ බවට චෝදනා ලබා සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව හිටපු බන්ධනාගාර කොමසාරිස්වරයෙකු වන එමිල් රංජන් ළමාහේවා හා හිටපු බන්ධනාගාර නිලධාරි ඉන්දික සම්පත් යන විත්තිකරුවන්ට එරෙහිව නිතිපතිවරයා ගොනුකර තිබෙන නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි විමසීම අද (09) කැදවනු ලැබූ අවස්ථාවේදී නාලක සිල්වා මහතා විත්තියේ හරස් ප්‍රශ්න හමුවේ සාක්ධි ලබා දෙමින් මේ බව පවසා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More