MCC ගිවිසුම සම්බන්ධයෙන් කැබිනට් අමාත්‍යවරුන්ගේ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපතිවරයා සති දෙකක කාලයක් ලබා දුන් බව සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
ඔහු මේ බව පැවසූවේ අද පැවැති කැබිනට් මාධ්‍ය හමුවේදී ය.
ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළේ, කිහිප දෙනෙකු මේ වනවිට නිර්දේශ ලබා දී ඇතත් තවත් පිරිසක් එය අධ්‍යයනය සඳහා කාලය ඉල්ලා ඇති බවයි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...