හදිසි අවස්ථාවකදී ප්‍රභූන් ගලවා ගැනීම පිළිබඳ ආරක්ෂක මෙහෙයුමක් ඊයේ (14 වැනිදා) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි. බෙල්-12 සහ එම්-18 හෙලිකොප්ටර් දෙකක්, නාවික හමුදා බෝට්ටු, ගිලන් රථ සහ ගිනි නිවන රථ යොදා ගනිමින් ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ ගිනි නිවන හමුදාවේද සහභාගිත්වයෙන් මෙම පෙරහුර...
දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන්ගේ බිරිඳ වන සාවිත්‍රි සුමන්තිරන් හට ඉන්දියාවට ඇතුළුවීම තහනම් කරන ලෙස ‘ඊළාම් ශිව් සේනා’ නම් හින්දු භක්තිකයන් කණ්ඩායමක් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගෙන් ඉල්ලීමක් කර ඇත. සාවිත්‍රි සුමන්තිරන් යනු අන්තර්ජාතික...
කොවිඞ් 19 වෛරස රෝගයේ දෙවැනි රැල්ල රට තුළ ඇතිවීම වළක්වා ගැනීමට නම් වහාම රට පුරා අහඹු ලෙස පුද්ගලයන් තෝරාගෙන පීසීආර් පරීක්‍ෂණ සිදුකළ යුතු යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. ඒ අනුව දිනකට පී.සී.ආර්. පරීක්‍ෂණ 2500 ක් පමණ සිදු කළ යුතු බවත් ඉන් රෝගය පැතිර යෑම හඳුනා ගත ...
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් කොරෝනා ආසාදිතයින් වාර්තා වීමත් සමග එය රට තුළ ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා ගත යුතු සියලු ක්‍රියාමාර්ග උපරිම වශයෙන් ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාරත්මේන්තුව සඳහන් කළේ අදාළ ආ...
වෛරසයේ වත්මන් භූගෝලීය ව්‍යප්තිය දෙස බැලීමේදී එය සමාජ ව්‍යප්තියක් දක්වා වර්ධනයවී ඇති ආකාරයක් පෙන්නුම්කරන බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි. එහි සභාපති විශේෂඥ ශෛල්‍ය වෛද්‍ය එල්.ඒ. රණසිංහ මහතාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයකින් අනතුරු අඟවා ඇත්තේ මෙම තත්ත්වය දැඩි...
කොරෝනා වෛරසය ආසාදනය වූවන් නැවත හඳුනා ගනිමින් තිබෙන මොහොතක පවත්නා සෞඛ්‍ය හේතූන් මත හෝ මැතිවරණ රැස්වීම් නතර කිරීමේ සූදානමක් සමඟි ජන බලවේගයට නොමැති බව අපේක්ෂක විජිත් විජයමුණි සොයිසා මහතා සඳහන් කරයි. කොරෝනා වෛරසයට වඩා රාජපක්ෂ වෛරසය බලවත් හෙයින් තම පාර්ශවයට අවශ්‍යව ඇත්තේ රාජපක්ෂ වෛරසය...
හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසන පරිදිම ඔවුන් පසුගිය වසර පහ තුළ රටේ ආර්ථිකය හිඟන ආර්ථිකයක් බවට පත්කර ඇති බව හිටපු මහ බැංකු අධිපති අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු අපේක්ෂක අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. කබ්...
කොවිඩ් 19 වසංගතය ලෝකයෙන් තුරන් කරන තෙක් විටින් විට රට තුළ මතු විය හැකි බැවින් වෛරසය පැතිරයාමේ අවදානම පාලනය කර, ජනතාව රැක ගැනීමේ අභියෝගය ජය ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි. කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරෙන් කොවිඩ් 19 ආසාදිතයන් පිරිසක් හමුවීමත් සමග උද්ගතව ඇති තත්ත්වය විමර්ශනය කිරී...
කොරෝනා තත්වය කලවාන ප්‍රදේශයට බලපෑම හේතුවෙන් අද(14) දහවල් 12.00 සිට ප්‍රදේශයේ වෙළඳසැල් වසාදැමීමට කලවාන වෙළද සංගමය තීරණය කර ඇති බව වාර්තා වේ. කලවාන වෙළඳ සංගමයේ සිටින 300 ක පමණ වෙළඳ මහතුන් මෙම තීරණයට එකඟතාවය පළකරමින් කඩ වසා දැමීමට තීරනය කර තිබේ.
කොරෝනා අවදානමක් හේතුවෙන් කොළඹ ප්‍රධාන පෙළේ දුරකතන සමාගමක ප්‍රධාන කාර්යාලය වසා දැමීමට කටයුතු කර ඇත. කොරෝනා ආසාදිතයෙකු ඇසුරු කල පුද්ගලයෙක් එහි පැමිනීම හේතුවෙන් මෙම ක‍්‍රියාමාර්ගය ගෙන ඇති අතර එහි සිටි සේවකයන්ට නිවසේ සිට රාජකාරි කරන්නැයි එම කාර්යාලයේ සේවකයන්ට දැනුම් දී ...
ගම්පහ දිස්ත්‍රික්කයේ ස්ථාන දෙකකින් කොරෝනා වෛරසය ආසාදනය වු පුද්ගලයින් දෙදෙනෙකු වාර්තා වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක චමින්ද සමරදිවාකර ප්‍රකාශ කර සිටි. මෙලෙස කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්තේ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ උප්දෙෂකවරයෙකුට සහ...
“ඉදිරි දින කිහිපය තුළ සමාජය තුළින් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් වාර්තා වීමේ යම් අවදානමක් පවතිනවා“ යැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. මේ හේතුවෙන් වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා ලබා දී ඇති සෞඛ්‍යාරක්ෂිත උපදෙස් ඒ ආකාරයෙන්ම අනුගමනය කරන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කරන...
සහරාන්ගේ සහෝදරයින් ඇතුළු පිරිසක් රැදී සිටි අම්පාර සයින්දු මරුදුහී පිහිටි නිවසක් හමුදාව විසින් වටලා දෙපාර්ශවය අතර වෙඩි හුවමාරුවක් සිදුවන අතරතුර එම නිවසේ රැදී සිටි පාස්කු ප්‍රහාරයෙන් පසු දෙවැනි ප්‍රහාරයකට සූදානමින් සිටි කාන්තාවක් ආරක්ෂිතව එම ස්ථානයෙන් පිටවූ බවට තොරතුරු අනාවරණය වී ඇත. ...
රාගම ප්‍රදේශයේ පිහිටි පුද්ගලික රෝහලක් වසා දැමීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබේ. ඒ එම රෝහලේ නිලධාරියෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමගය. මෙලෙස කොරෝනා වෛරසය ආසාදනය වූ එම රෝහලේ නිලධාරියාගේ සමීප ආශ්‍රිතයින් බව සැලකෙන රෝහලේම සේවකයින් කිහිප දෙනෙකු ස්වයං නිරෝධ...
බන්ධනාගාර රැඳවියන් නඩු කටයුතු සඳහා අධිකරණ වෙත රැගෙන යාම තාවකාලිකව නතර කර තිබේ. බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළේ, සෞඛ්‍ය අංශවල උපදෙස් මත මෙම පියවර ගත් බවය. ඒ අනුව එම රැඳවියන්ට අදාළ අධිකරණ ක්‍රියාවලිය සඳහා සහභාගී කර ගැනීම වීඩියෝ තාක්ෂණය ඔස්සේ සිදුකෙරෙන ...
පසුගිය දින කිහිපය තුල කොරෝනා රෝගය වැළඳුණු, රත්නපුර රෝගියා ඇසුරු කළ බලංගොඩ ප්‍රදේශයේ 6 දෙනෙකු අද (14) සිය නිවෙස්වලම ස්වයං නිරෝධායනයට ලක් කළ බව බලංගොඩ මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්. ජයවික්‍රම මහතා පවසයි. ඒ අනුව බලංගොඩ රාස්සගල 3 දෙනෙකුද, සමනලවත්ත එක් අයෙකුද, වැලිපතයාය එක් අයෙක්ද,...
ශ්‍රී ලංකාවේ රජය SOFA ගිවිසුමට අත්සන්කොට ඇති බවට අර්ධ සත්‍ය ප්‍රකාශයක් බන්දුල ගුණවර්ධන ඇමතිවරයා විසින් සිදු කිරීම සහ එය බැසිල් රාජපක්ෂ මහතා විසින් වක්‍රව අනුමත කිරීම හෙළා දකිමින් හිටපු අමාත්‍ය මහාචාර්ය තිස්ස විතාරණ මහතා ලිපියක් මගින් කරුණු දක්වා ඇත. 1995 දී ච...
තමන් සහ තම බිරිඳ මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය කොරෝනා පරීක්ෂාවට ලක් වූ බව හිටපු අග්‍රාමාත්‍ය එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඔහු සඳහන් කළේය පසුගිය අප්‍රේල් මාසයේ දී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේදී තමන් කොරෝනා පරීක්...
කොරෝනා වයිරසය රට පුරා ව්‍යාප්ත වී ඇති බවට පැතිරී යන ප්‍රචාර අසත්‍ය බවත්, එය යම් යම් ස්ථානයන්ට පමණක් සීමා වී ඇති බවත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සදහන් කරයි. ඒ මහතා පෙන්වා දෙන්නේ ඉතාමත් සීමිත ස්ථාන කිහිපයකදී පමණක් රෝගීන් වාර්තා වී ඇත...
සංචාරකයන් සඳහා ගුවන්තොටුපොළ ඉදිරියේදී විවෘත වුවද සංචාරක මණ්ඩලයේ ලියාපදිංචි නොවූ සංචාරක හෝටල් හිමියන්ට එම සංචාරකයන් සඳහා නවාතැන් පහසුකම් ලබාදීමට හැකියාවක් නැතැයි උණවටුන හෝටල් හිමියන්ගේ සංගමයේ සභාපති රූපසේන කොස්වත්ත පවසයි. කොවිඩ් වසංගතය හේතුවෙන් සංචාරක මණ්ඩලයේ ලියාපදිංචි හෝටල් සඳහා පමණක් නවාතැන්...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...