දේශීය පුවත්

කොරෝනා වයිරසය රට පුරා ව්‍යාප්ත වී ඇති බවට පැතිරී යන ප්‍රචාර අසත්‍ය බවත්, එය යම් යම් ස්ථානයන්ට පමණක් සීමා වී ඇති බවත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සදහන් කරයි.

ඒ මහතා පෙන්වා දෙන්නේ ඉතාමත් සීමිත ස්ථාන කිහිපයකදී පමණක් රෝගීන් වාර්තා වී ඇති බවත්, ඒ සියලුම රෝගීන් සහ ඒ ආශ්‍රිතයන් හදුනාගෙන නිරෝධායන මධ්‍යස්ථානවලට යොමු කර ඇති බවත්ය.

එමෙන්ම කොරෝනා දෙවන රැල්ලක් පිළිබද තවමත් සලකුණු නොමැති බවද ඒ මහතා අවධාරණය කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More