දේශීය පුවත්

කොරෝනා වෛරසය ආසාදනය වූවන් නැවත හඳුනා ගනිමින් තිබෙන මොහොතක පවත්නා සෞඛ්‍ය හේතූන් මත හෝ මැතිවරණ රැස්වීම් නතර කිරීමේ සූදානමක් සමඟි ජන බලවේගයට නොමැති බව අපේක්ෂක විජිත් විජයමුණි සොයිසා මහතා සඳහන් කරයි.

කොරෝනා වෛරසයට වඩා රාජපක්ෂ වෛරසය බලවත් හෙයින් තම පාර්ශවයට අවශ්‍යව ඇත්තේ රාජපක්ෂ වෛරසය මර්දනය කිරීම බව ඔහු පෙන්වා දෙයි.

“කොරෝනා හැදුන මිනිහ කොරෝනා හැදිලා මැරෙනවා කියමුකෝ නමුත් සමස්ත ජන ජීවිතයම රාජපක්ෂ වෛරසයට බිලිදෙන්න අපට පුළුවන්කමක් නැහැ”

හුස්ම තිබෙනකල් මේ ආණ්ඩුවට එරෙහිව කටයුතු කරන බව සොයිසා මහතා කියා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More