දේශීය පුවත්

ශ්‍රී ලංකාවේ රජය SOFA ගිවිසුමට අත්සන්කොට ඇති බවට අර්ධ සත්‍ය ප්‍රකාශයක් බන්දුල ගුණවර්ධන ඇමතිවරයා විසින් සිදු කිරීම සහ එය බැසිල් රාජපක්ෂ මහතා විසින් වක්‍රව අනුමත කිරීම හෙළා දකිමින් හිටපු අමාත්‍ය මහාචාර්ය තිස්ස විතාරණ මහතා ලිපියක් මගින් කරුණු දක්වා ඇත.

1995 දී චන්ද්‍රිකා බණ්ඩාරනායක රජය විසින් ඉතා සීමිත උවමනාවක් සඳහා SOFA ගිවිසුමක් අත්සන්කොට ඇතත් ACSA  ගිවිසුමේ උවමනාවන්ට අනුව ඉදිරිපත්වී ඇති බව SOFA ගිවිසුම හෙවත් පැරණි ගිවිසුමට එක් කළ යුතු ”ඇමුණුම බී ” සඳහා පසුගිය රජය හෝ වර්තමාන රජය විසින් අනුමැතිය ලබා දී නැත.

සම්පූර්ණ ලිපිය පහතින් –

LSSP STRONGLY OPPOSES THE MCC, ACSA AND SOFA AGREEMENTS PROF.TISSA VITARANA

 

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More