පසුගිය දින කිහිපය තුල කොරෝනා රෝගය වැළඳුණු, රත්නපුර රෝගියා ඇසුරු කළ බලංගොඩ ප්‍රදේශයේ 6 දෙනෙකු අද (14) සිය නිවෙස්වලම ස්වයං නිරෝධායනයට ලක් කළ බව බලංගොඩ මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්. ජයවික්‍රම මහතා පවසයි.
ඒ අනුව බලංගොඩ රාස්සගල 3 දෙනෙකුද, සමනලවත්ත එක් අයෙකුද, වැලිපතයාය එක් අයෙක්ද, කූරගල එක් අයෙක්ද වශයෙන් ස්වයං නිරෝධායනයට ලක් කර තිබේ.
මෙම පුද්ගලයන්ගේ පී.සී.ආර් පරීක්ෂණ රත්නපුර ශික්ෂණ රෝහලේ දී පැවැත්වීමට නියමිතය.
ඊට අමතරව මෙම පුද්ගලයන් ඇසුරු කළ වෙනත් අය පිළිබඳව ද තොරතුරු සොයමින් සිටින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...