දේශීය පුවත්

හදිසි අවස්ථාවකදී ප්‍රභූන් ගලවා ගැනීම පිළිබඳ ආරක්ෂක මෙහෙයුමක් ඊයේ (14 වැනිදා) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි.

බෙල්-12 සහ එම්-18 හෙලිකොප්ටර් දෙකක්, නාවික හමුදා බෝට්ටු, ගිලන් රථ සහ ගිනි නිවන රථ යොදා ගනිමින් ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ ගිනි නිවන හමුදාවේද සහභාගිත්වයෙන් මෙම පෙරහුරු ආරක්ෂක මෙහෙයුම සිදු කෙරිණි. කිසියම් අවස්ථාවකදී ප්‍රභූවරයෙක් පාර්ලිමේන්තුවේ ප්‍රාණ ඇපයට ලක්වූ අවස්ථාවකදී ඔහු මුදා ගැනීම සඳහා ආරක්ෂක අංශ කටයුතු කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳවද මෙහිදී පෙරහුරු පවත්වන ලදී.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More