බන්ධනාගාර රැඳවියන් නඩු කටයුතු සඳහා අධිකරණ වෙත රැගෙන යාම තාවකාලිකව නතර කර තිබේ.
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළේ, සෞඛ්‍ය අංශවල උපදෙස් මත මෙම පියවර ගත් බවය.
ඒ අනුව එම රැඳවියන්ට අදාළ අධිකරණ ක්‍රියාවලිය සඳහා සහභාගී කර ගැනීම වීඩියෝ තාක්ෂණය ඔස්සේ සිදුකෙරෙන බව සඳහන් වේ.
ඇතැම් නඩු විභාග කටයුතුවල දිනයන් දිර්ඝ කිරිමට ද පියවර ගෙන තිබේ.
මේ අතර බන්ධනාගාර අතර රැඳවියන් හුවමාරු කිරිමේ කටයුතු ද තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කර ඇති බව වාර්තා වෙයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...