තමන් සහ තම බිරිඳ මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය කොරෝනා පරීක්ෂාවට ලක් වූ බව හිටපු අග්‍රාමාත්‍ය එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ඔහු සඳහන් කළේය පසුගිය අප්‍රේල් මාසයේ දී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේදී තමන් කොරෝනා පරීක්ෂාවට ලක් වූ බවයි.
නමුත් මෙතෙක් තමනට කොරෝනා ආසාදනයක් සිදු නොවූ බවත් පැවසූ ඔහු ජයවර්ධනපුර සරසවියේ පරීක්ෂණ වාර්තා වැරදි නම් තමනට අද කොරෝනා ආසාදනය වී තිබිය යුතු බවද සදහන් කළේය.
ඔහු මේ බව කියා සිටියේ කැගල්ලේදී එක්සත් ජාතික පක්ෂ ජනහමුවක් අමතමිනි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...