‘‘ලෝකයේ ඉන්ධන මිල අවම වෙලා ඇති අවස්ථාවේ තව අවුරුද්දකින්වත් ලංකාවේ ඉන්ධන මිල පහළ නොදමන බවට වත්මන් රජය කැබිනට් තීන්දුවක් ගෙන ඇති බව පවසනවා. මා බලයට පත්වී සමගි ජන බලවේගයේ රජයක් යටතේ ආණ්ඩුව පිහිටුවා පැය 24 ක් ඇතුළත තෙල් මිල පහළ බස්සවනවා’’ යැයි සමගි ජන බලවේගයේ නායක සජිත් පේ‍්‍රමදාස මහ...
කොවිඩි 19 වෛරස රෝගය පැතිරීම පාලනය කර ගනිමින් ඡුන්ද රැුස්වීම් පැවැත්වීම සහ ඡුන්ද විමසීම සිදුකිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් පසුගිය 17 වැනිදා මධ්‍යම රාති‍්‍රයේ නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනය අනුව දේශපාලන පක්‍ෂයක හෝ ස්වාධීන කණ්ඩායමක නායකයා සහභාගි වන රැ...
මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ සහ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පවත්වන දිනයන් පිළිබඳ තීරණය කිරීමේ විශේෂ සාකච්ඡාවක් අද (20) පැවැත් වේ. අධ්‍යාපන අමාත්‍යවරයා, විභාග කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු බලධාරීන් අතර පැවැත්වෙන එම සාකච්ඡාවෙන් අනතුරුව විභාග පැව...
නොවැම්බර් 16 ජාතික ව්‍යාපාරය විසින් සකස් කරන ලද “බලවත් ආණ්ඩුවක් හදන සමාජ ගිවිසුම” යෝජනාවලිය අරලියගහ මන්දිරයේදි අගමැති මහින්ද රාජපක්ෂ වෙත පිළිගන්වනු ලැබීය. පස් වැදෑරුම් යෝජනාවලියකින් සමන්විත මෙම සමාජ ගිවිසුම සම්බන්ධයෙන් අදහස් දැක්වූ ආචාර්ය ගුණදාස අමරසේකර සඳහන් කළේ වසර පහකට පසුව සමස්ත ජනත...
දෙමළ භාෂාව කතා කරන ජනයාගේ ස්වයං පාලනය සහතික කිරීම සඳහා ‘අපගේ ඓතිහාසික වාසස්ථාන’ මත පදනම්ව ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරමින් විසඳුමක් ලබාදිය යුතු බව දෙමළ සන්ධානය ප්‍රකාශ කර සිටියි. 2020 මහ මැතිවරණය වෙනුවෙන් පසුගිය සෙනසුරාදා (18 වැනිදා) යාපනයේදී සිය ප් ...
පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසි මෙන්ම ආර්ය චක්‍රවර්තින්ද අත නොතැබූ දෙවන බුවනෙක බාහු රජුගේ රාජ මණ්ඩපයට කුරුණෑගල මහ නගර සභාවේ නගරාධිපති තුෂාර සංජිව අත තැබුවේ නුගත්කම නිසා බව එම දිස්ත්‍රික්කයට පොදුජන පෙරමුණෙන්ම තරඟ කරන දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි. ශ්‍රී ලංකා නිදහස් ප...
රාගම මෙල්ස්ටා පෞද්ගලික රෝහලේ කළමනාකාර අධ්‍යක්ෂක වරයෙකු ලෙස සේවය කරන වෛද්‍යවරයෙකුට පසුගිය 13දා කොරොනා රෝගය වැළඳීම නිසා ඔහු කොළඹ ජාතික බෝවන රෝග විද්‍යායතනය ට ඇතුළත් කර තිබූ පුවත මාධ්‍ය වාර්තා කර තිබූ අතර අද වාර්තාවන්නේ ඔහුගේ කිරිවත්තුඩුව ,තුඩුව වත්ත ප්‍රදේශයේ නිව...
කුරුණෑගල ඓතිහාසික රාජසභාව ඩෝසර් කළ අයට කුමන තරාතිරමක වුවත් ඉහළම දඬුවම දිය යුතුයැයි පුරාවිද්‍යා චක්‍රවර්තී එල්ලාවල මේධානන්ද නාහිමියෝ ජනාධිපති හා අගමැතිවරයාට කියා සිටිති. මෙම ඓතිහාසික රාජසභාව පමණක් නොව කුමන අන්දමේ පුරාවස්තු වැනසුවත් නිසි දඬුවම් දීම අනිවාර්යයෙන්ම කළ යුත්තක් යැයිද මේ...
අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව යටතේ "නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය" ලෙස නව පොලිස් ඒකකයක් ඉදිරි දින කිහිපය තුළ ස්ථාපිත කිරීමට සැළසුම් කර ඇති බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි. අද (19) පෙරවරුවේ පොලිස් මූලස්ථානයේ පැවති විශේෂ පොලිස් මා...
මහ මැතිවරණය සඳහා තැපැල් ඡන්දය භාවිත කිරීමට නොහැකි වූ රාජ්‍ය නිලධාරීන්ට හෙට (20) සහ අනිද්දා (21) දෙදින තුළ ඒ සඳහා අවස්ථාව ලබා දී තිබේ. තැපැල් ඡන්දය භාවිත කිරීමට පසුගිය සඳුදා සිට සිකුරාදා දක්වා සිදුකෙරුණි. විවිධ හේතු මත එම කාල සීමාව තුළ දී තැපැල් ඡන්දය භාවිත කිරීමට නොහැකි වූ රාජ්Ȁ...
වෙර මහ මැතිවරණය සදහා ඉන්දීය රෝ බුද්ධි සේවාවේ නිලධාරීන් පිරිසක් මෙරටට රහසිගතව පැමිණ ඇති බව අද මෙරට ජාතික පුවත්පතක් වාර්තා කර තිබේ. එහි සදහන්ව ඇත්තේ ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්බන්ධන් සහ හිටපු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් යාපනයේදී හා ත්‍රිකුණාමලයේ පැවති මැතිවරණ ජනහමු කිහිප...
පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට ඡන්ද මධ්‍යස්ථාන වෙත පැමිණෙන ඡන්ද දායකයෙකු දෙවරක් සැනිටයිසර් යොදා දෙඅත් පිරිසිදු කර ගත යුතු අතර එක් ඡන්ද දායකයෙකු වෙනුවෙන් සැනිටයිසර් මිලි ලීටර් 15 ක් පාවිච්චි වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. එක් ...
ඊයේ පෙරවරු 6 සිට පස්වරු 6 දක්වා බස්නාහිර පළාතේ සිුකරන ලද විශේෂ මෙහෙයුමකින් වරෙන්තුකරුවන් 771 දෙනෙකු ඇතුලු විවිධ වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 1,563 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි මෙම මෙහෙයුම සිදුකර ඇ...
දේශීය සම්පත් විකුණා දැමීමේ පරමාර්ථය හැර වෙනත් කිසිදු පරමාර්ථයක් පසුගිය රජයට නොතිබූ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. මහියංගනය ප්‍රදේශයේ පැවති ජනහමුවක දී අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසීය. එසේම ජාත්‍යන්තර ගිවිසුමකින් ඉවත්වීම පහසු කටයුත්තක් නොවන ...
මැතිවරණ කොමිෂන් සභාව තුළ කොවිඩ් මධ්‍යස්ථානයක් හෙට සිට ආරම්භ කරන බව එහි සභාපති මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කළේ ය. ඒ සඳහා සෞඛ්‍ය අංශ නිලධාරින්, වෛද්‍යවරුන්, දේශපාලන පක්ෂ නියෝජිතයින්, මෙන්ම මාධ්‍යෙව්දීන් ද සහභාගී කරවා ගැනීමට බලාපොරොත්තු වන බව ඔහු කියා සිටියේ...
සුළු අපනයන බෝග ආනයනය මේ වන විට නවතා ඇති බැවින් ඉදිරියේ දී මෙරට බෝග සඳහා ඉහළ මිලක් ලැබෙනු ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. කෑගල්ල දිස්ත්‍රික්කයේ ජන හමු කිහිපයකට සහභාගී වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය. එම දිස්ත්‍රික්කයේ නිරන්තරයෙන් සිදුවන නායයෑම් පාලනය කො...
අද (19) සිට සියලු බෝවන රෝග පාලන රාජකාරි කටයුතුවලින් ද සිය සංගමය ඉවත් වීමට තීරණය කළ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. එහි සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ තම සංගමයේ ගැටලු විසඳීමට පියවර නොගන්නේ නම් ඉදිරියේ දී වර්ජනයකට වුව ද සූදානම් බවය. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ...
මෙරට කොවිඩ්-19 වෛරස ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2704 දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ (18) දිනය තුළ පමණක් ආසාදිතයින් හත්දෙනෙකු හඳුනාගැණුනි. කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ ආශ්‍රිතයින් පස්දෙනෙකු ඒ අතර වේ. ඔවුන්ගෙන් සිව්දෙනෙකු හෝමාගම ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර එක් අයෙකු ලංක...
මහා පරිමාන ජාවාරම් කරුවන් පිරිසක් සහ පාත් ෆයින්ඩර් වැනි ජාත්‍යන්තර ඔත්තුසේවා ඒජන්ත සංවිධාන විසින් ආණ්ඩුවට පාර වැරුද්ද වීම සඳහා දැවැන්ත මෙහෙයුමක් දියත් කොට ඇති බවට ජාතික සංවිධාන විසින් ආණ්ඩුවට පාර වැරැද්ද විම සඳහා දැවැන්ත මෙහෙයුමක් දියත් කොට ඇති බවට ජාතික සංවිධාන අනතුරු අඟවයි. ජාතික සංවි...
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් සම්බන්ධයෙන් තවදුරටත් කරගෙන යන විමර්ශනවලදී තවත් වැදගත් තොරතුරු රාශියක් අනාවරණය වී ඇත. එහිදී අනාවරණය වී ඇත්තේ මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය හරහා අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය විකුණා ඇත්තේ බන්ධ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...