මහා පරිමාන ජාවාරම් කරුවන් පිරිසක් සහ පාත් ෆයින්ඩර් වැනි ජාත්‍යන්තර ඔත්තුසේවා ඒජන්ත සංවිධාන විසින් ආණ්ඩුවට පාර වැරුද්ද වීම සඳහා දැවැන්ත මෙහෙයුමක් දියත් කොට ඇති බවට ජාතික සංවිධාන විසින් ආණ්ඩුවට පාර වැරැද්ද විම සඳහා දැවැන්ත මෙහෙයුමක් දියත් කොට ඇති බවට ජාතික සංවිධාන අනතුරු අඟවයි.
ජාතික සංවිධාන නියෝජනය කරමින් පුවත්පත් වලට ලිපියක් යොමු කරන වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා විසින් එසේ පාර වරද්දන පිරිස් හඳුනා ගැනීම සහ නිවැරදි කර සොයා ගැනීම සඳහා මඟ සළකුණු එම ලිපිය මඟින් ඉදිරිපත් කොට ඇත.
එම ලිපිය පහතින් –
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...