ඊයේ පෙරවරු 6 සිට පස්වරු 6 දක්වා බස්නාහිර පළාතේ සිුකරන ලද විශේෂ මෙහෙයුමකින් වරෙන්තුකරුවන් 771 දෙනෙකු ඇතුලු විවිධ වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 1,563 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි මෙම මෙහෙයුම සිදුකර ඇති බව පොලීසිය සඳහන් කළේ ය.
එමෙන්ම හෙරොයින්, අයිස් ඇතුලු වෙනත් මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් පුද්ගලයන් 792 කු ද ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.
ඊට අමතරව මුඛ ආවරණ නොපැළඳීම සහ සමාජ දුරස්ථභාවය තබා නොගැනීම සම්බන්ධයෙන් පුද්ගලයින් 3,061 දෙනෙකුට අවවාද කර තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...