පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසි මෙන්ම ආර්ය චක්‍රවර්තින්ද අත නොතැබූ දෙවන බුවනෙක බාහු රජුගේ රාජ මණ්ඩපයට කුරුණෑගල මහ නගර සභාවේ නගරාධිපති තුෂාර සංජිව අත තැබුවේ නුගත්කම නිසා බව එම දිස්ත්‍රික්කයට පොදුජන පෙරමුණෙන්ම තරඟ කරන දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයාද වන ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ කුරුණෑගල නගරාධිපතිවරයා ආර්ය චක්‍රවර්තින්ටත් වඩා ඉදිරියට ගොස් ඇති බවය.
ගම්වල සිටින නූගතුන් මේ වගේ තැන් වලට එව්වම සිදුවන්නේ මෙවැනි දේවල් බව පෙන්වා දෙන ජයසේකර මහතා අදාළ නගරාධිපතිවරයා 08 පාස් නැති බවද සනාථ කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...