මැතිවරණ කොමිෂන් සභාව තුළ කොවිඩ් මධ්‍යස්ථානයක් හෙට සිට ආරම්භ කරන බව එහි සභාපති මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කළේ ය.
ඒ සඳහා සෞඛ්‍ය අංශ නිලධාරින්, වෛද්‍යවරුන්, දේශපාලන පක්ෂ නියෝජිතයින්, මෙන්ම මාධ්‍යෙව්දීන් ද සහභාගී කරවා ගැනීමට බලාපොරොත්තු වන බව ඔහු කියා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...