වෙර මහ මැතිවරණය සදහා ඉන්දීය රෝ බුද්ධි සේවාවේ නිලධාරීන් පිරිසක් මෙරටට රහසිගතව පැමිණ ඇති බව අද මෙරට ජාතික පුවත්පතක් වාර්තා කර තිබේ.
එහි සදහන්ව ඇත්තේ ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්බන්ධන් සහ හිටපු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් යාපනයේදී හා ත්‍රිකුණාමලයේ පැවති මැතිවරණ ජනහමු කිහිපයකදී ඉන්දියාව මෙම මැතිවරණ පසුබිම නිරීක්ෂණය කරන බව හෙළිකිරීමෙිනි.
ඉන්දීය රෝ බුද්ධි සේවාව මැතිවරණයට මැදිහත්වී ඇත්තේ ශ්‍රීලංකව චීනය සමග දැඩි සබදතා පැවැත්වීම සහ චීන ආධාර ලබාගැනීම හේතුවෙනි.
පසුගිජ ජනාධිපතිවරණයටද ඉන්දීය බුද්ධි සේවාව මැදිහත් වී තිබුණි.
රජයේ ඉහළ පෙලේ ආරංචි මාර්ග පැවසුයේ ඉන්දීය රෝ බුද්ධි ඒජන්තවරු 10ක් රෝ කණ්ඩායමට තොරතුරු සපයන බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...