ඓතිහාසික බුවනෙකබා රාජ සභා මණ්ඩපය බව පැවසෙන ගොඩනැඟිල්ලේ කඩා බිඳ දමා ඇති කොටසට ඇතුළුවීම වැළැක්වීම සඳහා නීතිපති විසින් කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් ලබාගෙන ඇත. ඒ අනුව කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව, නියෝජ්‍ය නගරාධිපති, නගර සභා මන්ත්‍රීවරු, නගර සභා කොමෙසාරිස්, නගර ...
MCC ගිවිසුම තුළින් රට විදෙස් රටවලට පාවා දෙන බවට ප්‍රකාශ කළ ආණ්ඩුව අද වන විට එයට අත්සන් තැබීමට සූදානමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඊයේ (22) මරදානේ දී පැවති ජනහමුවක දී ඔහු මේ බව ප්‍රකාශ කළේය. ලංකා ඉතිහාසයේ කිසිදු දිනක නොකළ පරිදි මේ වන ව...
පුත්තලමේදී අත්අඩංගුවට ගෙන ඇති සුරාබදු නියාමකවරයාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා නියෝග කර ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා සදහන් කරයි. අයිස් මත්ද්‍රව්Ȁ...
‘උප්පැන්න සහතිකය‘ යන්න වෙනුවට ‘ජාතික උප්පැන්න සහතිකය‘ නමින් හඳුන්වා දීමට මේ වනවිට නෛතික ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව සඳහන් කරයි. රෙජිස්ට්‍රාර් ජනරාල් එන්.සී.විතානගේ මහතා විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ. 2019 වර්ෂයේ...
රියදුරු බලපත්‍රවලට ලකුණු ලබා දීමේ ක්‍රමය නැවත ආරම්භ කිරීමට රජයේ අවධානය යොමු ව තිබේ. රියදුරන්ගේ නොසැලකිලිමත් බව හේතුවෙන් සිදුවන අනතුරු වළක්වා ගැනීමට යොදා ගත හැකි උපාය මාර්ගයක් ලෙස මෙය හඳුන්වා දී ඇත. මෙම ක්‍රමය තුළින් නොසැලකිලිමත් බව හේතුවෙන් සිදුවන මාර්ග අනතුරුවල දී එම ර...
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ කඩිනමින් ආරම්භ කිරීමට පියවර ගන්නැයි රජයට බල කරමින් ඊයේ (ජූලි 22) යළිත් විරෝධතාවක් ආරම්භ විය. වරාය වෘත්තීය සමිති නායකයෝ මාධ්‍ය වෙත පැවසූයේ, කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබා දීමට අදාළ ක්‍රියාවලි...
සමගි ජනබලවේගයෙන් කුරුණැගල දිස්ත්‍රිකකයට තරග වදින මුස්ලිම් අපේක්ෂකයන්ට ආධාර පිණිස රිෂාඩ් බදුර්දීන් මහතා සහභාගීවන ජනහමුවක් ඊයේ රාත්‍රීයේ තෙලියාගොන්න ප්‍රදේශයේදී පැවැත්වීමට නියමිතව තිබූ අතර එම අවස්ථාවේදී ඊට සහභාගී වීමට පැමිණි නසීර් මහතාගේ වාහන කිහිපයකට ප්‍රදේශවාසීන් පිරිස...
ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදයේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනය අතර ඇති කර ගැනීමට නියමිත ගිවිසුමින් ශ්‍රී ලංකාවේ ඉඩම් හෙක්ටයාර් මිලියන ගණනක් පෞද්ගලික පාලනයකට යටත් කළ හැකි බව ඇමෙරිකා එක්සත් ජනපදයේ ස්වාධීන චින්තන පර්ෂදයක් වන ‘ඕක්ලන්ඩ් ආයතනය’ ප්‍රකාශ කරයි. රජයේ ඉඩම් සිතියම්ගත ...
ප්‍රධාන පෙළේ අපරාධ කල්ලි නායකයකු වන චන්දන ලසන්ත පෙරේරා හෙවත් ‘අංගොඩ ලොක්කා’ ඉන්දියාවේදී අබිරහස් ලෙස මරණයට පත්වී ඇතැයි ලද තොරතුරක් මත බුද්ධි අංශ ඊයේ (22 වැනිදා) සිට විමර්ශනයක් අරඹා ඇත. දැනට ලැබී ඇති තොරතුරු වාර්තාවලට අනුව සඳහන් වන්නේ විෂ ශරීරගත වීමකින් මරණය සිදුවී ඇති බවයි. ඔහුට කිසියම් ...
පාසල්වල ලබන සඳුදා (27 වැනිදා) සිට ආරම්භ කෙරෙන ශ්‍රේණි සඳහා සවස 3.30 දක්වා ඉගැන්වීම් කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. එම ශ්‍රේණිවලට අදාළ ගුරුවරුන් හැර වෙනත් ගුරුවරුන් පාසලට පැමිණීම අවශ්‍ය නොවන බවත් අමාත්‍යාංශය සඳහන් කරයි. මෙම විධි...
අයිස් මත්ද්‍රව්‍ය සමග සුරාබදු නිලධාරියෙකු ඇතුළු පුද්ගලයින් අට දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පුත්තලම කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරින් පිරිසක් සිදුකළ වැටලීමක දී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ. අත්අඩංගුවට ගත් පිරිස අතර කාන්තකාවන් සිව්දෙනෙකු ද වන බව පොලීසිය සඳහන් කළේය. ස...
යාපනයේ සිටින ඉන්දියාවේ නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා උතුරු නැගෙනහිර තොරතුරු එකතු කරමින් සිටින බව හෙළිදරව් වී තිබේ. මෙම නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා පහුගිය දින කිහිපය තුල උතුරු නැගෙනහිරෙන් මැතිවරණයට ඉදිරිපත්ව සිටින දෙමළ හා මුස්ලිම් පක්ෂවල නියෝජිතයන් මුණ ගැසී සාකච්ජා කර තිබෙන බවද වාර්තා ව...
ඓතිහාසික රාජ සභා මණ්ඩප ගොඩනැගිල්ල ඩෝසර් කර කඩා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු වඩා විධිමත්ව සිදුකරන ලෙස නීතිපතිවරයා, වැඩබලන පොලිස්පතිවරයාට ඊයේ (22 වැනිදා) උපදෙස් ලබාදී ඇත. මෙම සිද්ධියට අදාළව කුරුණෑගල නගරාධිපති ඇතුළු එහි නාගරික මන්ත්‍රීවරුන් හා එහි නිලධාරීන් කිහිපදෙනකුගෙන්ද මාර...
යුරෝපා සංගමය, කොරෝනා වෛරසය නිසා යළිත් වරක් ශී‍්‍ර ලාංකිකයන්ට යුරෝපා සංගමයේ රටවල්වලට සහ ශෙනගන් රටවල්වලට අතුළුවීම තහනම් කර ඇත. මීට පෙර ජුනි 30 වැනිදාද යුරෝපා සංගමයට ඇතුළු විය හැකි රටවල් නම්කර තිබූ අතර ඊටද ශී‍්‍ර ලංකාව ඇතුළත් කර නොතිබිණි. මෙවරද යුරෝපා සංගමයට අයත් රටවල්...
මව සහ පියා විවාහක ද අවිවාහක ද යන්න සටහන් කිරිම උප්පැන්න සහතිකයෙන් ඉවත් කර තිඛේ. රෙජිස්ටාර් ජනරාල් එන් සී විතානගේ මහතා සඳහන් කලේ අදාල කරුණ සටහන් කිරිම හේතුවෙන් බොහෝ දරුවන් මුහුණ දෙන සමාජ ගැටලු සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බවයි. ශ්‍රී ලාංකික ලෙස සටහන් කරමින් මින් ඉදිරියට උප්පැන්න සහතික...
තවත් කොවිඩ්-19 ආසාදිතයින් 14 දෙනෙකු හඳුනාගෙන ඇත.
සෞදි අරාබියේ සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පිරිසක් මෙසේ ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇත.
ඒ අනුව මෙරට කෝවිඩ් 19 වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 2745 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මත් උවදුර තුරන් කළ රටක් අනාගත දරු පරපුරට දායාද කරන බවට සහතික වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. අද (22) පස්වරුවේ බියගම පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජන හමුවට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය. මහ මැතිවරණයට ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරග වදින ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු ...
කුරුණෑගල රාජසභා මණ්ඩපය කඩා බිඳ දැමීම පිළිබඳව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයන් පවා කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව මහතා හට චෝදනා කරන නමුත් තමා සිටින තෙක් නගරාධිපතිවරයා ආරක්ෂා කරන බවත් හිටපු අමාත්‍යය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පසුගිය 19වනදා ප්...
පිටරටින් පාවහන් ආනයනය කිරීම තාවකාලිකව නවත්වමින් ජනාධිපතිතුමා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය වෙනස් කොට පසුගිය 17 වැනිදා නව ගැසට් නිවේදනයක් මඟින් රට තුලට ඕනෑම ආකාරයේ පාවහන් ආනයනය කිරීමට ඉඩදීම පිළිබඳව දේශීය පාහවන් නිෂ්පාදකයින් විසින් විවිධ රාජ්‍ය නිලධාරීන් හරහා විරෝධය පළ කරනු ලැබූ බව වාර්තා ව...
කුරුණෑගල බුවනෙක හෝටලය පවත්වාගෙන ගිය ගොඩනැගිල්ල විනාශ කිරීම පිළිබඳ අන්තර්කාලීන වාර්තාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා වෙත භාර දී තිබේ. විනාශයට වගකිව යුත්තන්ට නීතිමය ක්‍රියාමාර්ග ගැනීම හා සංරක්ෂණයට අවශ්‍ය ප්‍රතිපාදන ලබා ගැනීම අතුළු යෝජනා 5 ක් එම වාර්ත...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...