යාපනයේ සිටින ඉන්දියාවේ නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා උතුරු නැගෙනහිර තොරතුරු එකතු කරමින් සිටින බව හෙළිදරව් වී තිබේ.
මෙම නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා පහුගිය දින කිහිපය තුල උතුරු නැගෙනහිරෙන් මැතිවරණයට ඉදිරිපත්ව සිටින දෙමළ හා මුස්ලිම් පක්ෂවල නියෝජිතයන් මුණ ගැසී සාකච්ජා කර තිබෙන බවද වාර්තා වේ.
එම සාකච්ජාවලදී උතුරු නැගෙනහිර පිලිබඳ තොරතුරු ඉන්දීය මධ්‍යම රජයට ලබා දීම සඳහා ඒකරාශී කිරීමක් සිදු වූ බව අනාවරණය වේ.
මේ සම්බන්ධයෙන් කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසන්නේ කොළඹදී මෙන් ඉන් පිටතදීද දේශපාලන පක්ෂ නායකයන් හමු වීම සිය තානාපති කාර්යාලය අනුගමනය කරන සාමාන්‍ය වැඩපිළිවෙලක් බවය.
ma.lk
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...