දේශීය පුවත්

සමගි ජනබලවේගයෙන් කුරුණැගල දිස්ත්‍රිකකයට තරග වදින මුස්ලිම් අපේක්ෂකයන්ට ආධාර පිණිස රිෂාඩ් බදුර්දීන් මහතා සහභාගීවන ජනහමුවක් ඊයේ රාත්‍රීයේ තෙලියාගොන්න ප්‍රදේශයේදී පැවැත්වීමට නියමිතව තිබූ අතර එම අවස්ථාවේදී ඊට සහභාගී වීමට පැමිණි නසීර් මහතාගේ වාහන කිහිපයකට ප්‍රදේශවාසීන් පිරිසක් විසින් මෙසේ පහරදීමක් සිදුකර ඇත.

සමගි ජනබලවේගය නියෝජනය කරන රිෂාඩ් බදියුදීන්ගේ දේශපාලන පක්ෂය වන සමස්ත ලංකා මහජන කොන්ග්‍රසයේ කැරුණැගල දිස්ත්‍රික් මැතිවරණ අපේක්ෂකයෙකුගේ වාහන පෙළකට ඊයේ (22) රාත්‍රීයේ මෙසේ පහරදී ඇත.

මේ කලබලකාරී වාතාවරණය හේතුවෙන් රිසාඩ් බදුර්දීන් මහතා එම ජනහමුනට සහභාගී නොවී ආපසු හැරී ගොස් ඇත. රිසාඩ් බදුර්දීන් මහතාගේ අදහස් වලට විරෝධය පළ කරමින් තෙලියාගොන්න ප්‍රදේශයේ ජනතාව විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවද පැවසේ. මෙම ප්‍රදේශය බහුතර මුස්ලිම් ජනතාව ජීවත් වන ප්‍රදේශකි.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More